Перейти к содержимому

කොන්ගෝවේ යුද්ධයට හිටපු ජනාධිපතිත් එක්වෙයි

Chamara Sumanapala

0:00 / 0:00

කොන්ගෝවේ යුද්ධයට හිටපු ජනාධිපතිත් එක්වෙයි

2 188 просмотров · 17 ч назад
Chamara Sumanapala
46,2 тыс. подписчиков
2 188 просмотров · 17 ч назад
කොන්ගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයෙහි නැගෙනහිර ප්‍රදේශයන් හි පවතින යුද්ධයට එරට හිටපු ජනාධිපති ජෝසෆ් කබීලා ද එක්ව තිබෙනවා. ඒ කොන්ගෝ නදී සන්ධානය ඇතුලුව ෆීලික්ස් සිෂෙකෙඩි ජනාධිපතිවරයාට එරෙහි කණ්ඩායම්වල සන්ධානයක නායකත්වයට පත්වෙමින්. The war in the Democratic Republic of Congo has entered a new phase as former president Joseph Kabila joins the alliance against president Felix Tshisekedi. Rwandan backed M23 and other groups formed the Congo River Alliance some time back. This new alliance is known as the Front for the Refoundation of the Nation.