Перейти к содержимому

2026 ඇමරිකානු මිඩ් ටර්ම් මැතිවරණ - සෙනට් සභාව සඳහා ඩිමොක්‍රටික් පක්ෂයේ සටන

Chamara Sumanapala

0:00 / 0:00

2026 ඇමරිකානු මිඩ් ටර්ම් මැතිවරණ - සෙනට් සභාව සඳහා ඩිමොක්‍රටික් පක්ෂයේ සටන

5 101 просмотр · 23 ч назад
Chamara Sumanapala
46,2 тыс. подписчиков
5 101 просмотр · 23 ч назад
ඇමරිකා එක්සත් ජනපදයේ 2026 මිඩ් ටර්ම් මැතිවරණවලදී කොන්ග්‍රස් සභාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ඩිමොක්‍රටික් පක්ෂය වෙත ලැබීමට ඉඩ තිබෙනවා. නමුත් සෙනට් සභාවේ බහුතරය එම පක්ෂය වෙත ලබාගැනීම පහසු නැහැ. ජීවන වියදම​, සෞඛ්‍යය, සංක්‍රමණික ප්‍රතිපත්ති, තීරු බදු, ඉරාන යුද්ධය යනාදී මාතෘකා මෙවර මැතිවරණයේදී ප්‍රධාන අවධානය ලබාගෙන තිබෙනවා. 2026 United States Elections: Can the Democrats take control of both the House and the Senate in these mid-term elections? 00:00 2026 ඇමරිකානු මිඩ් ටර්ම් මැතිවරණය ගැන හැඳින්වීම Mid-term Elections in United States 01:32 ඡන්ද දිනය සහ තෝරාගන්නා කොන්ග්‍රස් ආසන Election Day 02:08 මැතිවරණ ප්‍රතිඵල ට්‍රම්ප්ගේ බලයට බලපාන්නේ කොහොමද? How will Mid-term Elections affect Donald Trump's presidency 03:54 නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ඩිමොක්‍රටික් පක්ෂයට යයිද? Will the Democrats win the House? 06:18 ඇමරිකානු මැතිවරණ අනාවැකි සහ නැවත පත්වන මන්ත්‍රීවරු Longevity of Congress members 07:54 සෙනට් මැතිවරණය සහ ඔහයෝ–ෆ්ලොරිඩා විශේෂ ඡන්ද Senate Elections and special elections for Ohio and Florida 13:28 සෙනට් බහුතරය සහ උපජනාධිපතිගේ තීරණාත්මක ඡන්දය Vice President's vote in the Senate 15:35 සෙනට් මැතිවරණ සිතියම: තීරණාත්මක ප්‍රාන්ත Senate Elections in 2026. Toss-ups or Battlegrounds 17:48 ඩිමොක්‍රටික් පක්ෂයට සෙනට් බලය දිනාගත හැකිද? Can the Democrats win the Senate? 21:09 රිපබ්ලිකන් බලකොටුවලටත් අභියෝගයක් ඇයි? Why deep red states have become vulnerable? 23:55 නෙබ්‍රස්කා සහ ස්වාධීන අපේක්ෂකයන්ගේ බලපෑම Nebraska and Dan Osbourne. Independent candidates in this election 25:02 ප්‍රාන්ත අනුව සෙනට් මැතිවරණ අනාවැකි Senate Elections: Predictions 27:27 ජීවන වියදම, තීරුබදු සහ ඉරාන යුද්ධයේ බලපෑම Affordability crisis, Tariffs and Iran War 28:35 ජෝර්ජියා සෙනට් තරඟය සහ සෞඛ්‍ය සේවා ප්‍රශ්නය Georgia Senate race and healthcare 28:58 මිචිගන්: දෙපාර්ශ්වයටම අභියෝගයක් වන තියුණු තරඟය Michigan: A real battleground the left may lose 30:48 නිව් හැම්ප්ෂයර් සහ මිනසෝටා සෙනට් තරඟ New Hampshire and Minnesota 32:14 නෝර්ත් කැරලයිනා සහ මේන් දිනාගැනීමේ සටන North Carolina and Maine 34:37 ඔහයෝ සෙනට් තරඟය සහ දූෂණ චෝදනා Ohio Senate race and corruption charges 35:33 ඇලස්කාවේ රිපබ්ලිකන් පක්ෂයට අභියෝගයක් Republicans face challenge in Alaska 36:05 ටෙක්සස් සෙනට් තරඟය: ඩිමොක්‍රටික් ජයක් හැකිද? Texas: Surprise gains by Democrats 36:54 අයෝවා සහ කැන්සස්: ගොවි විරෝධය හා මැතිවරණය Iowa and Kansas. Farmers and Conservative Deep Red States 38:02 ජනමත සමීක්ෂණ සහ ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය Trump's popularity factor 39:42 ඡන්ද ප්‍රතිඵල බලද්දී අවධානය යොමු කළ යුතු ප්‍රාන්ත 40:54 අවසන් විග්‍රහය: කොන්ග්‍රසයේ බලය කාටද?