Перейти к содержимому

ධම්මානුස්සති භාවනාව වඩන ආකාරය | Dhammanussathi Bhawanawa | Most Ven. Na Uyane Ariyadhamma Maha Thero

Budu Dahama බුදු දහම

0:00 / 0:00

ධම්මානුස්සති භාවනාව වඩන ආකාරය | Dhammanussathi Bhawanawa | Most Ven. Na Uyane Ariyadhamma Maha Thero

6 995 просмотров · 4 г. назад
Budu Dahama බුදු දහම
43,3 тыс. подписчиков
6 995 просмотров · 4 г. назад
ත්‍රිපිටකධරාචාර්ය, මහා කම්මට්ඨානාචාර්ය අවසරයි අතිපූජනීය නා උයනේ අරියධම්ම මාහිමිපාණන්වහන්සේ විසින් ඉතා නිවැරදිව ශ්‍රී සද්ධර්මයට අනුවම දේශනා කරන්නට යෙදුණු භාවනා පිළිබඳ ධර්ම සාකච්ඡා මාලාවේ අංක 08. ධම්මානුස්සති භාවනාව වඩන ආකාරය. භාවනා ගැටලු, පිළිතුරු සහ භාවනා උපදෙස් Most Ven. Na Uyane Ariyadhamma Maha Thero මෙම භාවනා පිළිබඳ ධර්ම සාකච්ඡා මාලාවේ මෙතෙක් විකාශය වූ සියලු ධර්ම සාකච්ඡා ශ්‍රවණය කිරීමට මෙම ලින්ක් එකට පිවිසෙන්න.    • භාවනා පිළිබඳ ධර්ම සාකච්ඡා මාලාව | Most Ven...   අප විසින් මෙසේ සිදුකරන මේ උතුම් වූ ධර්ම දානය සම්බුද්ධ ශාසනයේ බැබලීම පිණිසත්... බොහෝ පිරිසකට ධර්මාවබෝධය පිණිසත්... අවසර අතිපූජනීය නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේට ලොවුතුරා සම්බුද්ධ රාජ්‍යය පිණිසත්... හේතු වේවා...!!! මේ උතුම් වූ ධර්ම දානය සදහා එක්වන සැමට ද, උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා...!!! තෙරුවන් සරණයි.!!! ◦•●◉✿ චිරං තිට්ඨතු සද්ධම්මෝ. ✿◉●•◦ සාධූ ! සාධූ !! සාධූ !!! #Na_Uyane_Ariyadhamma_Maha_Thero #ධම්මානුස්සති_භාවනාව #Dhammanussathi_Bhawanawa #Bawana #භාවනා #Meditation #Bawana_Pilibada_Dharma_Sakachcha #Budu_Dahama #Bana #භාවනා_පිළිබඳ_ධර්ම_සාකච්ඡා #බුදු_දහම #නා_උයනේ_අරියධම්ම_මාහිමිපාණන්වහන්සේ #දුර්ලභ_ධර්ම_දේශනා