Перейти к содержимому

දෙවියන්වහන්සේගේ ගැළවීමේ කාර්යය සම්පූර්ණ කරන්නාවූ බලයේ උල්පත | දෙවියන්වහන්සේගේ සභාව

World Mission Society Church of God

0:00 / 0:00

දෙවියන්වහන්සේගේ ගැළවීමේ කාර්යය සම්පූර්ණ කරන්නාවූ බලයේ උල්පත | දෙවියන්වහන්සේගේ සභාව

1 202 просмотра · 5 лет назад
World Mission Society Church of God
383 тыс. подписчиков
1 202 просмотра · 5 лет назад
ගැළවීමේ කාර්යය සම්පූර්ණ කරන උල්පත දෙවියන්වහන්සේ පමණි අමලෙක්වරුන්ට විරුද්ධව තිබූ සටනේදී මෝසෙස් තම දෑම් ඔසවා සිටීම, ඔහුගේ සැරයටියෙන් රතු මුහුද දෙබෑ කිරීම හා පිත්තල සර්පයාගේ සිදුවීම් තුළින් දෙවියන්වහන්සේ සෑම විටම ඉශ්රාරයෙල්වරුන්ට ගැළවීමේ උල්පත වී සිටි බව පෙන්වා දෙයි. දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් දෙවියන්වහන්සේ මත පමණක් යැපෙමින් දේශනා කරයි දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් මිනිසා, පරිසරය හෝ කොන්දේසි මත නොව පිය දෙවියන්වහන්සේ හා මව් දෙවියන්වහන්සේ මත පමණක් යැපෙමින් ශුභාරංචිය දේශනා කරන නිසා ගැළවීමේ සුපුවත ඉතා වේගයෙන් ලොව පුරා පැතිරුණේය. ද්වීතිය කථාව 8:11 ‘මා විසින් අද නුඹට අණකරන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාද විනිශ්දයන්ද පනත්ද නොපැවැත්වීමෙන් උන්වහන්සේ මතකනැති නොකරන්ට බලාගනින්න.’ මෙම පටය ප්‍රතිරූපණ අයිතිය දෙවියන්වහන්සේගේ සභාව ලෝක දූත මෙහෙවර සමිතියේ වේ. අනවසර උපකල්පනය සහ බෙදාහරීම තහනම්. 〖World Mission Society Church of God〗https://watv.org 〖Watv Media Cast〗https://watvmedia.org/si 〖Church of God Introduction〗https://introwmscog.com