ඉවසීම අවශ්‍ය යුගය | දෙවියන්වහන්සේගේ සභාව, ආන්සාංහොං, මව් දෙවියන්වහන්සේ
World Mission Society Church of God
0:00 / 0:00
ඉවසීම අවශ්‍ය යුගය | දෙවියන්වහන්සේගේ සභාව, ආන්සාංහොං, මව් දෙවියන්වහන්සේ
1 086 просмотров · 5 лет назад
World Mission Society Church of God
383 тыс. подписчиков
1 086 просмотров · 5 лет назад
ඇදහිල්ලේ මාර්ගයේදී ඉතාමත්ම අත්යුවශ්යාම දේ වන්නේ නොසෙල්වන
පරිසරය මත පදනම් නොවූ ඇදහල්ලකි
දෙවියන්වහන්සේ අපට පොරොන්දුවූ ආකාරයට රාජකීය පූජකයන් වීමේ
ආශීර්වාදය ලැබීම සඳහා ගසක් රෝපණය කර ඵල නිපදෙන්නට වසර කිහිපයක්ම බලා සිටීමට සිදුවන්නාක් මෙන් කුමන තත්වය පැමිණුනත් අප අවසානය දක්වාම ඉවසිය යුතුය.
ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ පැවසුවේ,
‘ඉවසීමෙන් ඇදහිල්ල පවත්වාගන්න‘ කියාය.
ඒසව්, යාකොබ්, මෝසෙස් හා ආරෝන්ට සිදු වූ දේවල් තුළින් දෙවියන්වහන්සේ අපට ඉගැන්වීමක් දුක් නිසා දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් දෙවියන්වහන්සේගේ වචනයට කීකරුකමින් කෘතඥතාවයෙන් හා ඉවසීමෙන් ඇදහිල්ල පවත්වාගෙන යන්නේය.
එළිදරව් 2:25-26
එසේ වී නුමුත් නුඹලාට ඇතිදේ මා එනතුරු තදින් අල්ලාගන සිටපල්ලා.
ජයගන්නාවූ, කෙළවර දක්වා මාගේ ක්‍රියා පවත්වන්නාවූ තැනැත්තාට නම් මාගේ පියාණන්වහන්සේගෙන් මා ලැබූ ලෙස ජාතීන් කෙරෙහි බලය දෙන්නෙමි.
මෙම පටය ප්‍රතිරූපණ අයිතිය දෙවියන්වහන්සේගේ සභාව ලෝක දූත මෙහෙවර සමිතියේ වේ. අනවසර උපකල්පනය සහ බෙදාහරීම තහනම්.
〖World Mission Society Church of God〗https://watv.org
〖Watv Media Cast〗https://watvmedia.org/si
〖Church of God Introduction〗https://introwmscog.com