Перейти к содержимому

ඔබ තුළ ඇත්තේ සැබෑම ශ්‍රද්ධාවක්ද ? MEEGODA SUKITHA HIMI‪@wassanadarmadeshana9842‬

Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා

0:00 / 0:00

ඔබ තුළ ඇත්තේ සැබෑම ශ්‍රද්ධාවක්ද ? MEEGODA SUKITHA HIMI‪@wassanadarmadeshana9842‬

3 189 просмотров · 3 г. назад
Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා
139 тыс. подписчиков
3 189 просмотров · 3 г. назад
දායකත්වය෴ ආදරණීය දියණිය සේමන්ති චන්ද්‍රරත්න, සමින්ද සහ දුමින්ද යන පුතුන් දෙදෙනාත් සමිතා දුව ඇතුළු මුණුබුරු මිණිබිරියන් ඇතුලු පවුලේ පින්වත් පිරිස. ප්‍රධාන අරමුණ෴ 2017 ජනවාරි මස පළමුවන දින පරලෝ සැපත් ඇන්ඩෲ සිල්වා ආදරණීය පියාණන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කරමින් සිදුකරන උතුම් වූ ධර්ම දානමය පිංකමක් සිදුකිරීම. මෙම ධර්ම දානමය කුසලයෙන් ආනුභාව බලයෙන් ඇන්ඩෲ සිල්වා ආදරණීය පියාණන්ට සසර සුව පිණිසත්, කෙටි කාලයක දී ම සංසාර දුකෙන් අත මිදී අමා මහ නිවන සාක්ෂාත් කරගැනීමට මේ පින් කුසල් හේතුවාසනා වේවා..! සෙසු අරමුණු෴ මීට වසර දහයකට පෙර පරලොව සැපත් ....ආදරණීය මෑණියන්ටත් සුවිනීතා එස්ලට් සිල්වා දයාබර ආච්චි අම්මාටත් , පෑනිස් සිල්වා ආදරණීය බාප්පාටත්, ඩයන් ජයසූරිය සොහොයුරාටත්, 2022 දෙසැම්බර් මස 22 වන දින පරලෝ සැපත් ෂාමා ඩිමෙල් ආදරණීය නැන්දණිය ඇතුළු නමින් පරලොව සැපත් වර්ග පරම්පරාවේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පරලොව සුගතිය පිණිස මෙම ධර්ම දානමය පින් කුසල් හේතුවාසනා වේවා..! එමෙන්ම සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ටත් පින්බර දායකත්වය දරන පවුලේ සියලුම දෙනාටත් ඔවුන්ගේ ඥාති හිතමිතුරන්ට ද මෙම උතුම් වූ ධර්ම දානමය කුසල් බලයෙන් සසර සුව පිණිසත් කෙටි කාලයක දී ම සංසාර දුකින් අත මිදී අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීමට මේ මහා ධර්ම දානමය පිංකම හේතුවාසනා වේවා..! සෙත් පැතීම෴ අප වෙනුවෙන් බණට වැඩිය අපගේ පුජ්‍යනීය මීගොඩ සූඛීත ස්වාමීන් වහන්සේ ට නීරෝගී සම්පත හා චීරජීවනය හා දිගාසිරි ලැබේවා කියා ප්‍රාර්ථනා කරන අතර, සමින්ද, දුමින්ද පුතුන් දෙදෙනා ටත් සමිතා දියණිය ටත් ලේලි වරුන් වන සකූල්‍ය සහ සරසි දියණියන් ටත් බැනා වන නවීන් පුතා ටත්, සේනීත පූතු මුණුබුරා ටත් සහස්ස්‍යා දූ මිණිබිරිය ටත් සිගිති පුත් කල්‍යාණ් ටත්, මා හටත් සියලු හිත මිතුරන් ටත් පටිගත කිරීම සඳහා උදව් උපකාර කළ වස්සාන ධර්ම දේශනා You Tube නාලිකාවේ ගයාන් දුෂ්‍යන්ත මහතා ඇතුළු සියලු පිරිසටත්, ලැබුවා වූ නව වසර 2023 උතුම් තෙරුවන් බෙලෙන් නිදූක් නීරෝගී සුව හා දිගාසිරි ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි🙏