හරිම විදියට බිබික්කන් හදමු- Coconut Cake/Bibikkan Recipe/Bibikkan
Dils Recipes
0:00 / 0:00
හරිම විදියට බිබික්කන් හදමු- Coconut Cake/Bibikkan Recipe/Bibikkan
101 294 просмотра · 3 г. назад
Dils Recipes
7,9 тыс. подписчиков
101 294 просмотра · 3 г. назад
හරිම විදියට බිබික්කං හදමු
අවශ්ය ද්රව්ය
පාන් පිටි 150g (බේකින් පවුඩර් තේ හැන්දක් )
සිහින්ව ගාගත් පොල් ගෙඩියක පොල්
රට ඉඳි 250 g
සීනි 250 g
පැණි මේස හැදි 4
කජු ටිකක්
බැද කුඩු කරගත් කරදමුන්ගු ,කාරාබුනැටි,සාදික්කා තේ හැන්දක්
වැනීලා තේ හැන්දක්
ලුණු කුඩු ස්වල්පයක්
තේ කහට
වතුර