Перейти к содержимому

අවුරුදු මේසෙට, පැණි බේරෙන පොල් කේක් එකක් 1Kg | Bibikkan | Coconut Cake Recipe Sinhala

Easy Homemade Cakes

0:00 / 0:00

අවුරුදු මේසෙට, පැණි බේරෙන පොල් කේක් එකක් 1Kg | Bibikkan | Coconut Cake Recipe Sinhala

38 524 просмотра · 5 месяцев назад
Easy Homemade Cakes
62,7 тыс. подписчиков
38 524 просмотра · 5 месяцев назад
අවුරුදු මේසෙට 1Kg පොල් කේක් (Bibikkan Style) | Coconut Cake Recipe Sinhala Coconut Cake Recipe Sinhala කියන්නේ ගෙදරදීම පැණි බේරෙන, moist, rich 1Kg පොල් කේක් (Bibikkan style) එකක් හදන ලේසිම විදිහක් 😍 පොල් පැණි (treacle) එක්ක හදන නිසා මේ cake එකට deep caramel flavor + soft texture එකක් තියෙනවා. බීටර් ඕනේ නැති simple method එකක් නිසා beginner ලාටත් perfect 👌 Ingredients: Grated Coconut 250g (about 3 cups) Coconut Treacle or Sugar treacle 375g (½ bottle) Cardamom powder or any other aromatic powder 1 teaspoon Dates 100g Flour 150g (1 cup) Rulan / semolina 50g (⅓ cup) Baking powder 1 ½ teaspoons Baking soda ½ teaspoon 2 Eggs Melted margarine or Butter 110g (½ cup) Vanilla extract 1teaspoon Almond essence ½ teaspoon (optional) Cashew nuts 100g Ginger about 1-2 tablespoons Measuring cup size - 240ml Baking pan 20x20 cm (8x8 inch) A 1Kg baking pan will be enough for this cake. Bake in a preheated oven at 170c (350f) for 40-45 minutes. රෙසිපිය: ගා ගත් පොල් 250g (කෝප්ප 3ක් පමණ) පොල් පැණි හෝ රත්කර දියකරගත් සීනි 375g (බෝතල් 1/2) එනසාල් කුඩු හෝ සුවඳ කුඩු තේ හැඳි 1 රටඉඳි 100g පිටි 150g (කෝප්ප 1) රුලන්/සෙමොලින 50g (කෝප්ප 1/3) බේකින් පව්ඩර් තේ හැඳි 1 1/2) බේකින් සෝඩා තේ හැඳි 1/2) බිත්තර 2 දියකරගත් බටර් හෝ මාගරින් 110 (කෝප්ප 1/2) වැනිලා තේ හැඳි 1 ආමන්ඩ් එසන්ස් තේ හැඳි 1/2 (අවශ්‍ය නම්) කජු 100g ඉඟුරු මේස හැඳි 1-2ක් පමණ කෝප්ප මිණුම - මි.ලී. 240 බේකින් තැටිය සෙ.මී. 20x20 (8x8’’) කිලෝ එකක ප්‍රමාණයේ බේකින් තැටියක් මේ කේක් එක සඳහා ප්‍රමාණවත්. සෙල්සියස් 175ට (350ෆ) කලින් රත්කරගත් අවන් එකක, විනාඩි 40-45ක් පමණ බේක් කරගන්න. 👇 Video එක බලලා Like 👍 | Comment 💬 | Subscribe 🔔 කරන්න අමතක කරන්න එපා! ඔබගේ cake photos/comments share කරන්නත් අමතක නොකරන්න ❤️