Перейти к содержимому

බය නැතුව GYM යමු | මුල සිට සරලව BASIC GYM GUIDE FOR BEGINNERS

Fit Chat With Gihan

0:00 / 0:00

බය නැතුව GYM යමු | මුල සිට සරලව BASIC GYM GUIDE FOR BEGINNERS

8 977 просмотров · 8 месяцев назад
Fit Chat With Gihan
1 тыс. подписчиков
8 977 просмотров · 8 месяцев назад
බය නැතුව GYM යමු | මුල සිට සරලව – BASIC GYM GUIDE FOR BEGINNERS Gym එකට යන්න බයද? Machines, workouts, rules ගැන confusion ද? එහෙනම් මේ වීඩියෝව ඔබටමයි! 💪🔥 මේ Beginner Gym Guide එක තුළ, Gym එකට මුලින්ම යද්දී දැනගන්න ඕන දේවල් Basic gym machines සහ ඒවා භාවිතා කරන විදිහ Workout ආරම්භ කරන්න හරි ක්‍රමය Common mistakes avoid කරගන්න tips Confidence එකෙන් gym life එක start කරන හැටි 👉 Gym beginners, weight loss, muscle gain හෝ healthy lifestyle එකක් start කරන්න කැමති කෙනෙක් නම්, මේ වීඩියෝව ඔබට ලොකු help එකක් වේවි. බය නැතුව, pressure නැතුව, මුල සිට සරලව gym journey එක start කරමු! 💥 Video එක බලලා, like කරලා, share කරලා, subscribe කරන්න අමතක කරන්න එපා! ❤️ #gymbeginners #BasicGymGuide #SriLankaFitness #GymLife #FitnessSinhala #බයනැතුවGymයමු 💪