Перейти к содержимому

රෑ බෝවී බෝස්ගෙන් ආපු කෝල් එකක් නිසා උමඟට ගිය බිහිසුණු රැය | Sewer Call Gameplay

LionX Gaming Lk

0:00 / 0:00

රෑ බෝවී බෝස්ගෙන් ආපු කෝල් එකක් නිසා උමඟට ගිය බිහිසුණු රැය | Sewer Call Gameplay

7 просмотров · 1 месяц назад
LionX Gaming Lk
52 подписчика
7 просмотров · 1 месяц назад
රෑ බෝවී බෝස්ගෙන් ආපු හදිසි කෝල් එකක් නිසා පාලු යටිබිම් උමං මාර්ගයට (Sewers) ගිය අපිට මුහුණ දෙන්න වුණ බිහිසුණු අත්දැකීම් ගැන තමයි අද වීඩියෝ එකෙන් ගෙනාවේ! 🎮 අඳුරු සහ තෙත බරිත උමං මාර්ගය තුළ අපේ වැඩේ කරගෙන එන්න ගියපු වෙලාවේ, අඳුරේ සැඟවිලා බලාගෙන හිටපු භයානක ජීවියෙක්ගෙන් බේරෙන්න ගියපු මේ ගමන කොහොමද කියලා වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලලාම දැනගන්න. වීඩියෝ එක අමතක නොකර Like එකක් දාලා, Channel එකට Subscribe කරලා සෙට් එකම එකතු වෙන්න! 👇 #SewerCall #SinhalaGaming #HorrorGames #MDDominionGaming #SriLankaGaming