Перейти к содержимому

ඩෙන්මාර්කයට යන්න මෙහෙම අවස්ථාවක් තියෙනවා කියලා දැනගෙන හිටියද?

Sanka With World

0:00 / 0:00

ඩෙන්මාර්කයට යන්න මෙහෙම අවස්ථාවක් තියෙනවා කියලා දැනගෙන හිටියද?

5 692 просмотра · 4 дня назад
Sanka With World
96,9 тыс. подписчиков
5 692 просмотра · 4 дня назад
Denmark වල රැකියාවක් හොයාගෙන Europe යන්න බලාගෙන ඉන්න ශ්‍රී ලාංකික ඔබට මේ වීඩියෝව ඉතා වැදගත් 2026දී Denmark Jobs for Foreigners, Denmark Work Visa 2026, Denmark Work Permit, Denmark Skilled Jobs, Denmark Positive List, Denmark Jobs for Sri Lankans, Jobs in Denmark for Foreigners සහ Europe Jobs 2026 ගැන වැදගත් තොරතුරු මේ වීඩියෝවෙන් පැහැදිලිව විස්තර කරනවා. විශේෂයෙන්ම Social Media වල දැකගන්න ලැබෙන “Denmark Free Work Visa 2026”, “Denmark Free Visa for Foreigners”, “Denmark Hiring Foreign Workers”, “Denmark Jobs Without IELTS”, “Denmark Jobs Without Degree” වගේ claims ඇත්තටම මොනවාද කියලාත් අපි බලනවා. මා ආගමන උපදේශකයෙකු නොවන බව කරුණාවෙන් සලකන්න. මෙම වීඩියෝව නිර්මාණය කර ඇත්තේ මගේම අත්දැකීම්, දැනුම සහ පර්යේෂණ මත මා සොයා ගත් තොරතුරු මත පදනම්වය. සංක්‍රමණ නීති සහ රෙගුලාසි තත්ත්වය අනුව වෙනස් වන බව කරුණාවෙන් සලකන්න. ඔබගේ දේශීය විදේශීය රැකියා අවශ්‍යතාවයන් සඳහා පහත app එක Download කරගන්න (මෙම ඇප් එක මගින් ඔබට දේශීය හා විදේශීය පුවත් එසැනින් දැන ගැනීමට ද හැකියාව ඇත) HELAYA NEWS: https://myappmaker.io/HELAYA_NEWS වැඩි විස්තර සඳහා 0765258626 Denmark Job Opportunity ගැන ඔබගේ Profession එක Comment කරන්න. ඔබගේ job field එක Denmark Positive List එකට අදාළද කියලා බලන්න අපි ඉදිරි videos වලින් තොරතුරු ගෙන එන්නම්. 👍 Video එක වැදගත් නම් Like කරන්න 🔔 SANKA WITH WORLD Subscribe කරන්න 📲 යාළුවන්ට Share කරන්න #DenmarkJobs2026 #DenmarkJobs #DenmarkWorkVisa2026 #DenmarkWorkVisa #DenmarkWorkPermit #DenmarkJobsForForeigners #DenmarkJobsForSriLankans #DenmarkPositiveList #PositiveList2026 #SkilledJobsDenmark #DenmarkSkilledWorkers #JobsInDenmark #WorkInDenmark #DenmarkVisa #DenmarkImmigration #EuropeJobs2026 #EuropeWorkVisa2026 #ForeignJobs2026 #OverseasJobs2026 #SriLankaJobs #SankaWithWorld