ඔයාට දෙවියන් වහන්සේගේ හඬ ඇහෙන්නේ නැත්තේ ඇයි? 🤔
SL Bible Study
0:00 / 0:00
ඔයාට දෙවියන් වහන්සේගේ හඬ ඇහෙන්නේ නැත්තේ ඇයි? 🤔
2 679 просмотров · 1 день назад
SL Bible Study
4,42 тыс. подписчиков
2 679 просмотров · 1 день назад
ඔයා කවදා හරි දෙවියන් වහන්සේගේ හඬ අහන්න උත්සාහ කරලා, “දෙවියන් වහන්සේ මට කතා කරන්නේ නැත්තේ ඇයි?” කියලා හිතලා තියෙනවද? 🤔
දෙවියන් වහන්සේ කතා කරන දෙවියන් වහන්සේ කෙනෙක්. ඒත් සමහර වෙලාවට අපිට උන්වහන්සේගේ හඬ පැහැදිලිව හඳුනාගන්න හෝ අහන්න අපහසු වෙන්න පුළුවන්.
ඒකට හේතුව මොකක්ද?
මේ වීඩියෝවෙන් අපි බලන්නේ අපේ ජීවිතයේ තියෙන එක් දෙයක් කොහොමද දෙවියන් වහන්සේගේ හඬ අපිට ඇසීම අඩු කරන්නේ කියලා.
දෙවියන් වහන්සේට සමීප වෙන්නත්, උන්වහන්සේගේ හඬ පැහැදිලිව හඳුනාගන්නත් ඔයාට අවශ්‍ය නම්, මේ වීඩියෝව අනිවාර්යයෙන් බලන්න.
මෙය “දෙවියන් වහන්සේගේ හඬ අසන්නේ කොහොමද?” කියන වීඩියෝ මාලාවේ පළමු කොටසයි.
🙏 මෙම පණිවිඩය ඔබට ආශීර්වාදයක් වූවා නම් Like, Share සහ Subscribe කරන්න.
👉 Subscribe කරන්න – SL Bible Study http://bit.ly/3ZXIHo8
Facebook - https://bit.ly/4wcZKQQ
#SLBibleStudy #SinhalaBibleStudy #ChristianSinhala #BibleTeaching #දෙවියන්වහන්සේ #යාච්ඤාව