දවස් 2න් රුපියල් 10,000 පැන්නුවා! 🤑| BAW E7 Pro 7 Days Challenge [Day 02] 🔥
atharaman dabala
0:00 / 0:00
දවස් 2න් රුපියල් 10,000 පැන්නුවා! 🤑| BAW E7 Pro 7 Days Challenge [Day 02] 🔥
4 979 просмотров · 2 месяца назад
atharaman dabala
4,64 тыс. подписчиков
4 979 просмотров · 2 месяца назад
BAW E7 Pro වාහනය ඇතුළේ ගත කරපු පළමු වෙනි රාත්‍රියෙන් පස්සේ, දෙවැනි දවසේ උදේ ඉඳන්ම මම මගේ PickMe සහ Uber රයිඩ්ස් ටික ගැම්මටම පටන් ගත්තා. නොහිතපු විදිහට අද දවසේ විතරක් රුපියල් 10,000 සීමාව පන්නලා සුපිරිම ආදායමක් ගන්න පුළුවන් වුණා! දවල් රස්නයත් එක්ක කාර් එකේ ජීවත් වෙද්දී දැනෙන ඇත්තම කට්ට, කෑම බීම ටික හොයාගන්න විදිහ සහ දෙවැනි දවසේ සම්පූර්ණ අත්දැකීම මේ වීඩියෝ එකෙන් බලන්න.
දවස් 7ක් එක දිගට ගෙදර යන්නේ නැතුව කරන මේ Extreme Challenge එකේ ඉදිරි දවස් ටික මීටත් වඩා සුපිරි වෙයි වගේ!
🔥 හෙට රෑට Day 03 වීඩියෝ එක එනවා! ඊළඟ දවස් වල වෙන පිස්සුම දේවල් දිගටම බලන්න දැන්ම අපේ චැනල් එක SUBSCRIBE කරලා සෙට් වෙන්න!
#BAWE7pro #Day2 #PickMe #Uber #SriLanka #CarLiving #7DaysChallenge #ExtremeChallenge #AthemanDabala #SinhalaVlog #EarningsChallenge