Перейти к содержимому

කොණ්ඩෙ වැවෙන්න මම කරන දේ 💆‍♀️✨ | ගෝල්ෆේස් එකේ ලස්සන හැන්දෑවක් 🌅🌊 | beautiful sunset in a galleface

Pinky Moments

0:00 / 0:00

කොණ්ඩෙ වැවෙන්න මම කරන දේ 💆‍♀️✨ | ගෝල්ෆේස් එකේ ලස්සන හැන්දෑවක් 🌅🌊 | beautiful sunset in a galleface

35 просмотров · 18 часов назад
Pinky Moments
232 подписчика
35 просмотров · 18 часов назад
Pinky moments වෙත මගේ ආදරණීය යාළුවන් හැමෝම හරිම ආදරෙන් පිළිගන්නවා 🌸🎀🌷! ❤️ අපි හතර දෙනා එකට ගෙදර හිටපු ලස්සන දවසක්… 🥰 මමයි, හස්බන්ඩ්, අපේ චූටි බබායි, බබාගේ චූටි පුංචි — අපි හතර දෙනාම එකතු වෙලා ගෙදර ගත කරපු දවසක්. 🏡💕 හවස් වෙලා ගෙදරින් එළියට ගිහින් 🌅🌊 ගෝල්ෆේස් එකේ ලස්සන හවස් වරුවක් ගත කළා. 🥹❤️ පවුලේ අයත් එක්ක ගත කරන මේ වගේ පුංචි පුංචි මොහොතවල් තමයි කාලය ගියාට පස්සේ ලස්සනම මතකයන් වෙන්නේ. 🫶✨ අපේ පවුලේ තවත් ලස්සන දවසක් එක්ක අද vlog එකත් බලන්න. 🥰💗 ඔයාලාට මේ vlog එක ලස්සනයි නම් Like 👍 | Comment 💬 | Subscribe 🔔 කරලා අපිත් එක්ක එකතු වෙන්න. ❤️ #PinkyMoments #FamilyVlog #DailyVlog #GalleFace #SriLankaVlog #FamilyTime #DayInMyLife #LifestyleVlog #CozyDay #BabyVlog#PinkyMoments #DailyVlogs #DayInMyLife #LifestyleVlog #CozyDay #FamilyVlog #FamilyTime #BabyVlog #MomVlog #SriLankaVlog #ColomboVlog #GalleFace #GalleFaceGreen #ගෝල්ෆේස් #පවුලේVlog #දිනපතාVlog #බබාගේමතක ❤️ #haircareroutine #hairmassage #කොණ්ඩෙවැවෙන්නමමකරනදේ #දිගුකෙස්කළඹකරහස #familyvlog #daytime #mydailyvlogs #galleface #kiteflying #සරුංගල් #teatimesnacks