ක්ලිනික් දවසේ midwife කියපු දේ 👼 | හීනයක් හැබෑවුණා🪻 | බර අඩු බබෙක්ගේ බර වැඩිකරගනිමු ⏱️
Pinky Moments
0:00 / 0:00
ක්ලිනික් දවසේ midwife කියපු දේ 👼 | හීනයක් හැබෑවුණා🪻 | බර අඩු බබෙක්ගේ බර වැඩිකරගනිමු ⏱️
123 просмотра · 7 дней назад
Pinky Moments
219 подписчиков
123 просмотра · 7 дней назад
Hi...pinky moments වෙත ඔයාලව ආදරයෙන් පිළිගන්නවා!💗🌸
අද අපි දෙන්නා බබාගේ බර කිරන්න ගියා.. 👨👩👧❤️එන ගමන් මගේ හිතේ ගොඩක් කාලයක් තිබුණු පුංචි හීනයක් සැබෑ කරගන්න මල් පැළ ගන්න අපි ගියා. 🌸🌺🪴
මගේ ගෙදර පුංචි මිදුල ලස්සන මල්වලින් පුරවන්න මම හරිම ආසයි. ඒ හීනය වෙනුවෙන් අද අපිට ලස්සන මල් පැළ ගොඩක් ගෙදරට අරගෙන එන්න පුළුවන් වුණා. 🥰🌷
ඒ වගේම මගේ හීනයට සහය වෙලා මට මල් පැළ අරගෙන දුන්න මගේ හස්බන්ඩ්ටත් ගොඩක් ස්තුතියි. ❤️
අපේ පුංචි පවුලේ ලස්සන මතකයක් ඔයාලත් එක්ක බෙදාගන්නයි මේ වීඩියෝ එක. 🥹💗
Pinky moments 💕
Daily Vlogs | Family Vlogs | Baby Memories | Home & Garden 🌸
#PinkyMoments #FamilyVlog #DailyVlog #BabyVlog #FlowerPlants #HomeGarden #SinhalaVlog #SriLankaVlog #polwaththaplantnursery #diyathaplant #cozyday #cozyvlogs #dayinlife #momentoflife #beautifulmoments #flowergarden #homegarden #පොල්වත්තපැළතවාන #මල්වගාව #ගෙවතුවගාව #girlyvlog #girlyvibe #authenticvlog