Healthy chicken &vegetable soup🥣 |රසකාරක නැති, ලොකු පොඩි කාටත් ගුණ දෙන ගෙදර හදපු පෝෂදායි සුප්🥕🍗 |
Pinky Moments
0:00 / 0:00
Healthy chicken &vegetable soup🥣 |රසකාරක නැති, ලොකු පොඩි කාටත් ගුණ දෙන ගෙදර හදපු පෝෂදායි සුප්🥕🍗 |
176 просмотров · 2 мес. назад
Pinky Moments
237 подписчиков
176 просмотров · 2 мес. назад
අද මම හදන්නේ රසවත්, පෝෂණීය Chicken & Vegetable Soup එකක්. 🥣🍗🥕
ගෙදර තියෙන සරල ද්‍රව්‍ය වලින් ඉතා පහසුවෙන් හදන්න පුළුවන්
රසකාරක නැති නිසා මේ සුප් එක පොඩි දරුවන්ටත්, වැඩිහිටියන්ටත් සුදුසුයි.
සීතල දවසකට, අසනීප වෙලාවකට හෝ සැහැල්ලු රාත්‍රී ආහාරයක් ලෙසත් මෙය ඉතා හොඳ තේරීමක්.
මෙවැනි රසවත්, සරල සහ පවුලේ හැමෝටම ගැළපෙන වට්ටෝරු බලන්න මගේ channel එක Subscribe කරන්න.
වීඩියෝවට Like, Comment සහ Share කරන්නත් අමතක කරන්න එපා! ❤️
#ChickenSoup #VegetableSoup #HealthyRecipe #SoupRecipe #EasyRecipe #HomemadeSoup #SriLankanRecipes #HealthyFood #FamilyMeals #Cooking #SinhalaRecipe #ComfortFood #QuickRecipe #EasyCooking #ChickenRecipe #VegetableRecipe #kitchen #චිකන්සුප් #එළවලුසුප් #ගුණදායීආහාර #healthyfoods #healthylife