Перейти к содержимому

ආර්ය ධ්‍යාන බලය | අනුපද සූත්‍රය පැහැදිලි කිරීම - Thripitaka Sutta Explanation - Anupada Sutta

Giraya Gene

0:00 / 0:00

ආර්ය ධ්‍යාන බලය | අනුපද සූත්‍රය පැහැදිලි කිරීම - Thripitaka Sutta Explanation - Anupada Sutta

1 272 просмотра · 3 нед. назад
Giraya Gene
65,5 тыс. подписчиков
1 272 просмотра · 3 нед. назад
බෞද්ධ භාවනාවෙන් සිත අසීමාන්තික බලවත් භාවයකට පත් කරන්න පුලුවන්. නමුත් එතනින් එය නවතිනවාද ? විමුක්තිය උදෙසා ලෝකෝත්තර මාර්ගයේ ගමන් කරන ආර්ය ප්‍රඥාවන්තයා, සිතේ මතුවන සෑම ධර්මතාවයක්ම නිස්සරණය කරමින් නිරෝධ සමාපත්තිය නම් උතුම්ම අද්දැකීම ලබා ගන්නවා. ඒක තමා මිනිසෙක් ජීවත්ව සිටින විට ලබා ගන්න පුළුවන් උසස්ම අද්දැකීම. මේ අවස්ථාව ලබා ගන්න පුලුවන් බෞද්ධ ලෝකෝත්තර මග ඔස්සේ භාවනාව වඩන කෙනෙකුට පමණයි. ත්‍රිපිටකයේ අනුපද සූත්‍රය සුවිශේෂයි. මහා ප්‍රඥාවන්ත සාරිපුත්ත මහා රහතන් වහන්සේ රූපාවචර සහ අරූපාවචර ධ්‍යාන ඔස්සේ සිත මෙහෙයවීම සුවිශේෂයි. මේ අනුපද සූත්‍ර විචාරයේ පලවෙනි කොටසයි. Buddhist meditation can bring the mind to infinite power. But does it stop there? The Aryan Wise, who travels the transcendental path for liberation, extracts every Dhamma that arises in the mind and attains the greatest experience of restraint. It is the highest experience a man can have while alive. This opportunity can only be obtained by a person who meditates through the Buddhist transcendental path. The Anupada Sutta of the Tripitaka is unique. The great Arahant Sariputta, the great wise man, directs the mind through imagery and illusory meditations. This is the first part of the Anupada Sutta critique. CHAPTERS 00:00 - ධ්‍යාන ගැන සරල හැඳින්වීමක් 01:12 - අනුපද සූත්‍රයේ ආරම්භය 03:12 - ප්‍රථමත් ධ්‍යානය 12:12 - ද්විතීයත් ධ්‍යානය 16:45 - තෘතියත් ධ්‍යානය 21:15 - අනුපද සූත්‍රයේ පළමු කොටසේ නිමාව ත්‍රිපිටකයේ - මජ්ඣිම නිකාය - උපරි පණ්ණාසකය - අනුපද වග්ගයේ - අනුපද සූත්‍රය This content only use for education purpose #thripitaka #anupadasutta #girayagene