Перейти к содержимому

PATTANA DESANA 19 | KIRIWATHTHUDUVE ARIYADASSANA | PATTANA VANDANA

Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා

0:00 / 0:00

PATTANA DESANA 19 | KIRIWATHTHUDUVE ARIYADASSANA | PATTANA VANDANA

4 463 просмотра · 1 г. назад
Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා
140 тыс. подписчиков
4 463 просмотра · 1 г. назад
දායකත්වය ෴ ඇමෙරිකාවේ පදිංචි රුවනි කුමාරසිංහ මහත්මිය ප්‍රධාන අරමුණ ෴ මීට වසරකට පෙර ජූලි මස 24 වන දිනා පරලොව සැපත් රත්මලානේ විසූ නීතීඥ ලක්ෂ්මි ගුණසේකර කුමාරසිංහ ආදරණීය මවුතුමියට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීම මෙම ධර්ම දානමය කුසලයේ අනුභාව බලයෙන් පරලොව සැපත් ලක්ෂ්මි ගුණසේකර කුමාරසිංහ ආදරණීය මව්තුමියට මේ ගෞතම සම්බුදු සසුනේදීම චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේ සසර කතරින් එතෙර වීම පිණිසම මේ උතුම් වූ ධර්ම දානමය පින්කම හේතු වාසනාවේවා! සෙසු අරමුණු෴ දැනට අසනීප තත්ත්වයෙන් පසුවන ශ්‍රීනාත් ලාලක කුමාරසිංහ ආදරණීය පියතුමන්ට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම • අසනීප තත්ත්වයෙන් පසු වන ශ්‍රීනාත් ලාලක කුමාරසිංහ පියතුමන්ව සෙනෙහසින් රැකබලා ගන්නා චන්ද්‍රා , දාස , ඉන්ද්‍රා ඇතුළු සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම • ⁠පින්බර දායකත්වය ගෙන කටයුතු කළ ඇමෙරිකාවේ පදිංචි රුවනි කුමාරසිංහ මහත්මියටත් එතුමියගේ දයාබර ස්වාමිපුරුෂයා වන සුජාන් ප්‍රනාන්දු මහත්මාටත් හිමායා දියණියටට සහ හිමේෂ් පුතුණුවන් ඇතුළු පවුලේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම • ⁠දේශකයාණන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයටත් සෙත් ප්‍රාර්ථනා කිරීම • ධර්මශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටත් ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී සසර කතරින් එතෙර වීම පිණිසම මේ උතුම් වූ ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා..!