PATTANA DESANA 21 | KIRIWATHTHUDUVE ARIYADASSANA | PATTANA VANDANA
Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා
0:00 / 0:00
PATTANA DESANA 21 | KIRIWATHTHUDUVE ARIYADASSANA | PATTANA VANDANA
3 487 просмотров · 1 г. назад
Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා
140 тыс. подписчиков
3 487 просмотров · 1 г. назад
දායකත්වය෴
මල්වාන යටිහේන නො 742 ලිපිනයේ පදිංචි චන්ද්‍රා රාජපක්ෂ මහත්මිය
ප්‍රධාන අරමුණ෴
චන්ද්රාරාජපක්ෂ මහත්මියගේ එකම දියණිය වන ඩුබායිහී සේවයේ නියුතු දිනූෂා රම්‍ය කුමාරී දියණියගේ අගෝස්තු මස පළමුවන දිනට යෙදෙන ජන්ම දිනය සිහිකරමින් ඇයට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පත ආශිර්වාද කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීම
මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් දිනූෂා රම්‍ය කුමාරී දියණියට ග්‍රහ දොස් අපල ඇත්නම් ඒවා දුරු වේවා , රැකී රක්ෂා කටයුතු දියුණු වී සැපවත් සුවපත් ජීවිතයක් ගත කිරීම පිණිසම මේ උතුම් වූ ධර්ම දානමය පින්කම හේතු වාසනාවේවා!
සෙත් පතා ආශීර්වාද කිරීම
පින්බර දායකත්වය ගෙන කටයුතු කළ චන්ද්‍රා රාජපක්ෂ මහත්මියටත්
ඇගේ ආදරණීය ස්වාමිපුරුෂයා වන නිමල් කරුණාරත්න මහත්මාටත්
චාමින්ද සම්පත් ලොකු පුතාටත් අසංක උදය කුමාර දෙවැනි පුතාටත් ලේලිය ලක්ෂිකා සහ බෑන නුවන් යන අයටත් මුණුපුරුමිණිපිරියන් වන මයුනි , තිෂායා ඔකිත් , ගනුල ඇතුළු සියලු දෙනාට සෙත් පතා ආශිර්වාද කිරීම
දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී දීප්තිමත් අනාගතයක් උදාවීම පිණිසත් මේ පින් කුසල් හේතු වාසනා වේවා!
පින් අනුමෝදන් කිරීම ෴
පරලෝසැපත් එම් ලීලාවතී මවුතුමිය සහ එච් ඇලඩින් පියාණන් සහ මියගිය සොහොයුරන් අටදෙනා ඇතුළු නමින් මියගිය සියලුම ඥාති හිතමිත්‍රාදීන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම
දේශකයන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට සෙත්පත ආශිර්වාද කිරීම
වස්සාන ධර්ම දේශනා නාලිකා කාර්ය මණ්ඩලයටත් සෙත් ප්‍රාර්ථනා කිරීම