ඉතාලියේ අවුරුදු උත්සවේ 🌞🇱🇰 සිල් පදේකුත් කැඩුවා 🥹 Sarith Surith Show එක ❤️ නටලාම හති #dempasan
dempasan
0:00 / 0:00
ඉතාලියේ අවුරුදු උත්සවේ 🌞🇱🇰 සිල් පදේකුත් කැඩුවා 🥹 Sarith Surith Show එක ❤️ නටලාම හති #dempasan
27 467 просмотров · 2 г. назад
dempasan
202 тыс. подписчиков
27 467 просмотров · 2 г. назад
ඉතාලියේ අවුරුදු උත්සවේ 🌞🇱🇰 සිල් පදේකුත් කැඩුවා 🥹 Sarith Surith Show එක ❤️ නටලාම හති #dempasan
ඔන්න ඉතිං අපි අලුත් අවුරුදු සැමරුවා 🌞🇱🇰 ලංකාවේ වගේම නැති වුණත් අපිටත් පුංචියට හරි අවුරුදු සමරන්න පුලුවන් මොකද ඉතාලියේ ලාංකික ප්‍රජාව ගොඩ දෙනෙක් ඉන්න නිසා මෙහෙත් උත්සව ගොඩාක් තියන නිසා. ඉතිං අද වීඩියෝ එකෙන් මම ඔයාලට ගේන්නම් ඒ වගේ ලස්සන අවුරුදු උත්සවයක් ❤️ මේකෙ අපි නැටුමකුත් නැටුවා. ඊට පස්සේ අපි sarith & surith Live Show එකටත් ගියා. ඒ ගැන නම් කතා නොකර ඉමු 💀 මේ වෙච්ච ඔක්කොම භීෂණ ටික බලන්න නම් ඉතිං අද වීඩියෝ එක බලන්නම වෙනවා.
🌞🇱🇰
Subscribe | Like | Comment | Share
Follow me on other Social Media Platforms 👇
Reaction Channel 👉 / @dempasan_reacts
dempasan family facebook group 👉 https://www.facebook.com/groups/10017...
Instagram 👉 https://instagram.com/dem_pasan?igshi...
Tiktok 👉 https://www.tiktok.com/@dem.pasan?_t=...
Facebook 👉 / pasan.sudila
dempasan