අවුලෙන් ඉන්න වෙලාවක මම හදපු ඉතාලි කෑමක් 😭 දුකටත් උයනවා 🤭 Italian Brodo Recipe #dempasan
dempasan
0:00 / 0:00
අවුලෙන් ඉන්න වෙලාවක මම හදපු ඉතාලි කෑමක් 😭 දුකටත් උයනවා 🤭 Italian Brodo Recipe #dempasan
50 630 просмотров · 2 года назад
dempasan
202 тыс. подписчиков
50 630 просмотров · 2 года назад
අවුලෙන් ඉන්න වෙලාවක මම හදපු ඉතාලි කෑමක් 😭 දුකටත් උයනවා 🤭 Italian Brodo Recipe #dempasan
ඔන්න ළමයි අද වීඩියෝ එක වෙනස් ! මං මේ ටිකේම හරිම මූසල හැඟීමකින් හිටියේ. කිසිම ද්‍ර්‍යක් කරන්න නොහිතෙන හරිම මූසල හැඟීමකින් ! ඒක කාලෙන් කාලෙට මට දැනෙන දෙයක්. හැබැයි ඒ ගතිය මග ඇරිලා යන්න මම කල්පනා කලා උයන්න. කාලෙකින් හදපු නැති වෙනස් කෑමක් හදන්න තමයි අද ලෑස්තිය. මේ වීඩියෝ එක ඔයා බලනවා කියන්නේ ඔයාට ගොඩාක් ස්තූතියි ! මොකද හරියට නිකං මගේ ළඟම යාලුවෙක් වගේ මාත් එක්ක හිටියට !
🫶🥹
Subscribe | Like | Comment | Share
Follow me on other Social Media Platforms 👇
Reaction Channel 👉 / @dempasan_reacts
dempasan family facebook group 👉 https://www.facebook.com/groups/10017...
Instagram 👉 https://instagram.com/dem_pasan?igshi...
Tiktok 👉 https://www.tiktok.com/@dem.pasan?_t=...
Facebook 👉 / pasan.sudila
dempasan