Перейти к содержимому

Ahata Cool ( ඇහැට කුල් ) | Shivantha Fernando | Marians Tharunai Thaama Live 2023

Marians

0:00 / 0:00

Ahata Cool ( ඇහැට කුල් ) | Shivantha Fernando | Marians Tharunai Thaama Live 2023

30 008 просмотров · 1 год назад
Marians
349 тыс. подписчиков
30 008 просмотров · 1 год назад
#ahatacool #marians #tharunaithaama #nalinperera #mariansrecords #marianslive #shivanthafernando ගී පද - නිලන්ත පෙරේරා තනුව - චතුරංගන ඩි සිල්වා ඇහැට කූල්‌ ගන්නට අපි අයි ඩ්‍රොප්ස්‌.. ස්පෙක්ස්‌ දාන්නේ නෑ.. ඉරදට සී සයිඩ්‌ එකේ සයික්ලින්‌ පාරක්‌ දැම්මට සී ස්ප්‍රේ එක ඇඟට දැනුණේ නෑ ඇහැට කූල්‌ ගන්නට අපි අයි ඩ්‍රොප්ස්‌.. ස්පෙක්ස්‌ දාන්නේ නෑ.. ඉරදට සී සයිඩ්‌ එකේ සයික්ලින්‌ පාරක්‌ දැම්මට සී ස්ප්‍රේ එක ඇඟට දැනුණේ නෑ වොඩ්කා ඔරෙන්ජ්‌ නොගැහුවාට නීට්‌ පිටම දාගත්තට වෙන ආතල්‌ අපිට වැඩක්‌ නෑ.. හේ.. සෝඩා වගේ පෙණ දැම්මට පොඩි කොක්කක පැටලුණාට වටේ පිටේ අනතුරු ලප නෑ හේ.. සෝඩා වගේ පෙණ දැම්මට පොඩි කොක්කක පැටලුණාට වටේ පිටේ අනතුරු ලප නෑ හේ.. ඇහැට කූල්‌ ගන්නට අපි අයි ඩ්‍රොප්ස්‌.. ස්පෙක්ස්‌ දාන්නේ නෑ.. ඉරදට සී සයිඩ්‌ එකේ සයික්ලින්‌ පාරක්‌ දැම්මට සී ස්ප්‍රේ එක ඇඟට දැනුණේ නෑ ජොබ්ලස්‌ පොරවල්‌ වුණාට කට මැද පොඩ්ඩක්‌ දෙඩුවට සීකේ.. ලිවයිස්‌ වල අඩුවක්‌ නෑ.. හේ.. ජොයින්ට්‌ වැලක පැටලුණාට බොබ්‌ මාලේව හිටි වුණාට හීනෙන්‌ වත්‌ ජැමෙයිකා ගියේ නෑ හේ.. ජොයින්ට්‌ වලට පැටලුණාට බොබ්‌ මාලේව හිටි වුණාට හීනෙන්‌ වත්‌ ජැමෙයිකා ගියේ නෑ // ඇහැට කූල්‌ ගන්නට අපි අයි ඩ්‍රොප්ස්‌.. ස්පෙක්ස්‌ දාන්නේ නෑ.. ඉරදට සී සයිඩ්‌ එකේ සයික්ලින්‌ පාරක්‌ දැම්මට සී ස්ප්‍රේ චක ඇඟට දැනුණේ නෑ කන තිබුණට ලංකාවෙම හිත තිබුණට බොලොඥ වල ෆ්ලයි කරන්න අතමිට සරු නෑ.. හේ.. වැල්‌ පිට වැල්‌ පොලි වුණාට ගේ දොර උගසට ගියාට අපේ ට්‍රයි එක අත අරින්නේ නෑ හේ.. වැල්‌ පිට වැල්‌ පොලි වුණාට ගේ දොර උගසට ගියාට අපේ ට්‍රයි එක අත අරින්නේ නෑ(නෑ..) ඇහැට කූල්‌ ගන්නට අපි අයි ඩ්‍රොප්ස්‌.. ස්පෙක්ස්‌ දාන්නේ නෑ.. ඉරදට සී සයිඩ්‌ එකේ සයික්ලින්‌ පාරක්‌ දැම්මට සී ස්ප්‍රේ එක ඇඟට දැනුණේ නෑ ඇහැට කූල්‌ ගන්නට අපි අයි ඩ්‍රොප්ස්‌.. ස්පෙක්ස්‌ දාන්නේ නෑ.. ඉරදට සී සයිඩ්‌ එකේ සයික්ලින්‌ පාරක්‌ දැම්මට සී ස්ප්‍රේ එක ඇඟට දැනුණේ නෑ ඇහැට කූල්‌ ගන්නට අපි අයි ඩ්‍රොප්ස්‌.. ස්පෙක්ස්‌ දාන්නේ නෑ.. ඉරදට සී සයිඩ්‌ එකේ සයික්ලින්‌ පාරක්‌ දැම්මට සී ස්ප්‍රේ එක ඇඟට දැනුණේ නෑ ඇහැට කූල්‌ ගන්නට අපි අයි ඩ්‍රොප්ස්‌.. ස්පෙක්ස්‌ දාන්නේ නෑ.. ඉරදට සී සයිඩ්‌ එකේ සයික්ලින්‌ පාරක්‌ දැම්මට සී ස්ප්‍රේ එක ඇඟට දැනුණේ නෑ ඇහැට කූල්‌... NOBLEVENTS PRESENTS CONCEPT & EXCLUSIVE PRODUCER | ‪@nalin.marians‬ EVENT MANAGED BY | 360 Productions Group Pvt Ltd VIDEO WALL GRAPHICS | 360 Productions Group Pvt Ltd VIDEO WALL | Ultimate Production LIGHTS | Million Laughs Lights VIDEO PRODUCTION | Kat Vision Pvt Ltd VIDEO EDITOR | Ranjan Prasad / Dinindu Chamikara @ 360 Productions Group Pvt Ltd LIVE SOUND ENGINEER | Milan Fernando MONITOR ENGINEER | Bosco Michel LIVE MIX AND MASTERED BY | Milan Fernando OFFICIAL PHOTOGRAPHER | Jayasanka Fernando COMPERE - Kelum Srimal BAND MANAGER – Nelum Perera ALL RIGHTS OF PRODUCTION RESERVED. UNAUTHORIZED COPYING HIRING PUBLIC PERFORMANCE AND TELECASTING OF THIS VIDEO IS PROHIBITED. ©2023 @MARIANSRECORDS