Перейти к содержимому

Poland Trip Day 3 | ලෝකෙටම අමුතු මේ ගෙදර ඇතුළට යමුද? 😱🏠

Poland Vibes With Dilaa

0:00 / 0:00

Poland Trip Day 3 | ලෝකෙටම අමුතු මේ ගෙදර ඇතුළට යමුද? 😱🏠

145 просмотров · 12 дней назад
Poland Vibes With Dilaa
107 подписчиков
145 просмотров · 12 дней назад
🇵🇱 අපේ Poland Trip එකේ Day 3 | Zakopane එකෙන් Krakow වලට ආවා… ලෝකෙටම අමුතු මේ ගෙදර ඇතුළට යමුද? 😱🏠 Zakopane එකේ කඳුකර සුන්දරත්වය ඉවර කරලා අද අපි ගියේ Poland එකේ ඉතිහාසය හා අමුතුම තැන් තියෙන Krakow වලට! මේ වීඩියෝ එකේ තියෙන්නේ: ✨ Wawel Castle එකේ රාජකීය විශාලත්වය 🐉 Wawel Dragon එකේ අමුතු පෙනුම 🐴 Horse carriage එකෙන් Krakow Old Town එකේ ඇවිදින අත්දැකීම 🚢 Boat ride එකක් 🏠 ලෝකෙටම අමුතු Upside Down House එක (උඩු යටිකුරු ගෙදර) ඇතුළට ගිහින් බලනවා! මේ ගෙදර ඇතුළට ගියාම හිතට තියෙන හැඟීම් ඔයාලාත් දැනගන්න ඕනේ… සම්පූර්ණ වීඩියෝ එක බලලා කමෙන්ට් එකකින් කියන්න ඔයාලාත් මේ තැනට යන්න කැමතිද? 👉 ලස්සනම මොහොතක් මග හරින්න එපා – Subscribe කරලා 🔔 බෙල් එකත් ඔන් කරන්න! ඊළඟ වීඩියෝ එකේ තවත් අමුතු තැන් එනවා… #PolandTrip #ZakopaneToKrakow #Krakow #UpsideDownHouse #WawelCastle #TravelVlog #SriLankanTraveller #PolandVibes #Day3 📍 Location: Zakopane → Krakow, Poland ඔයාලාත් Poland යන්න හිතනවා නම් කමෙන්ට් එකකින් කියන්න! ❤️ #ලංකාවෙන්Poland #අපේPolandTrip #SriLankanTraveller #TravelVlogSL #ලංකාTravellers #PolandTripSL #අමුතුගෙදර #UpsideDownHouse #ZakopaneToKrakow #KrakowVlog #ලංකාවෙන්Europe #SriLankaToPoland #TravelDiarySL #විදේශගමන #අපේTrip