Перейти к содержимому

OUSL Orientation Day 🥺 | මගේ අත්දැකීම… ඒ දවස නම් Bad Day එකක් 💔 | Life with Thrishu

Life with Thrishu

0:00 / 0:00

OUSL Orientation Day 🥺 | මගේ අත්දැකීම… ඒ දවස නම් Bad Day එකක් 💔 | Life with Thrishu

8 608 просмотров · 7 дней назад
Life with Thrishu
133 подписчика
8 608 просмотров · 7 дней назад
🥺❤️ OUSL එකේ මගේ Degree Orientation Day එක… අලුත් ගමනක් පටන් ගන්න ලස්සන දවසක් වෙයි කියලා හිතාගෙන ගියත්, ඇත්තටම ඒ දවස මට ලේසි දවසක් වුණේ නැහැ. 🥹💔 මේ වීඩියෝ එකෙන් මම ඒ දවසේ මට සිදුවුණු දේවල්, මගේ අත්දැකීම සහ ඒ වෙලාවේ මට දැනුණු හැඟීම් ඔයාලත් එක්ක බෙදාගන්නවා. ❤️ සමහර දවස් අපි හිතන විදිහට යන්නේ නැහැ… ඒත් ඒ දවස්වලින් පස්සේත් අපේ හීන වෙනුවෙන් ඉස්සරහට යන්න පුළුවන්. 🌸✨ මගේ OUSL journey එකත් එක්ක දිගටම ඉන්න. 🥰 Video එක කැමති නම් Like 👍🏻 | Comment 💬 | Subscribe ❤️ #OUSL #OrientationDay #LifeWithThrishu #OUSLStudent #MyExperience #BadDay #StudentLife #SriLanka #alresult #degreesrilanka #futureleaders