English Teacher කෙනෙක් වෙන්නේ කොහොමද? 🇬🇧👩🏫 | Qualifications, Courses & Career Paths | Sri Lanka
Life with Thrishu
0:00 / 0:00
English Teacher කෙනෙක් වෙන්නේ කොහොමද? 🇬🇧👩🏫 | Qualifications, Courses & Career Paths | Sri Lanka
94 просмотра · 2 дня назад
Life with Thrishu
134 подписчика
94 просмотра · 2 дня назад
English Teacher කෙනෙක් වෙන්න ඔයාට තියෙන්න ඕන qualifications මොනවද? 👩🏫📚
විද්‍යා පීඨයෙන්ද? Degree එකකින්ද? වෙනත් courses හරහාද? 🤔
මේ වීඩියෝ එකෙන් ශ්‍රී ලංකාවේ English Teacher කෙනෙක් වෙන්න තියෙන ප්‍රධාන මාර්ග, අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම්, courses සහ ඉදිරියේදී තියෙන career opportunities ගැන සරලව කතා කරනවා. ❤️
🎓 Qualifications
📚 Courses & Higher Education
👩🏫 Teacher Training
🏫 Teaching Career Opportunities
💼 ඉදිරි රැකියා අවස්ථා
English Teacher කෙනෙක් වෙන්න හීනයක් තියෙන ඔයාට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා. 🥰
Video එක වටිනවා නම් Like 👍 | Comment 💬 | Subscribe ❤️ කරන්න.
#EnglishTeacher #EnglishTeaching #TeacherJobs #TeachingCareer #SriLanka #EducationSriLanka #TeacherTraining #EnglishTeacherSriLanka #LifeWithThrishu
#English teacher kenek wenne kohomada