තරුපතිගෙ රාත්‍රියේ - බණ්ඩාර වීරසූරිය - New Sinhala Song with Lyrics
Saman Kodithuwakku
0:00 / 0:00
තරුපතිගෙ රාත්‍රියේ - බණ්ඩාර වීරසූරිය - New Sinhala Song with Lyrics
195 просмотров · 2 нед. назад
Saman Kodithuwakku
89 подписчиков
195 просмотров · 2 нед. назад
රචනය: බණ්ඩාර වීරසූරිය
තනුව සහ හඬ අනුපිටපත: සමන් කොඩිතුවක්කු
Lyrics: Bandara Weerasooriya
Melody & Vocal Cloning: Saman Kodithuwakku
Vocal Cloned with SUNO AI Pro
තරුපතිගෙ රාත්‍රියේ
------------------------------------
තරුපතිගෙ රාත්‍රියේ
නිදි නොමැති තනි යහනේ
යට ලී පුරා මැවුනේ
නුඹ රුවයි හද සටනේ
නුඹ රුවයි හද සටනේ
පටු පාර ඉස්මත්තේ
සේපාලිකා මල් අස්සේ
වැටෙන බොල් පිණි වැස්සේ
තුටින් සියොතුන් විලස රහසේ
නුඹ ගිහින් දුර ඈත
මතක ඇවිලෙයි රෑට
කිමද ප්‍රේමය සබඳ
කඳුලු සඟවා සිනහා පෑමද