Adobe Premiere Pro | Video editing | මුල සිට සරලව
master․lk
0:00 / 0:00
Adobe Premiere Pro | Video editing | මුල සිට සරලව
1 542 просмотра · 7 месяцев назад
master․lk
29,7 тыс. подписчиков
1 542 просмотра · 7 месяцев назад
▪️වීඩියෝ නිර්මාණකරණය සඳහා Adobe Premiere Pro පාඨමාලාව
▪️භාගෙට ඉගෙනගෙන අතරමං වෙන්නෙ නැතුව, Premiere Pro පාඨමාලාවක් වශයෙන් නිසි මග පෙන්වීමක් යටතේ මුල සිටම නිවැරදිව හදාරා ආදායමක් උපයන්න.
▪️පාසල් අධ්‍යාපනය ලබන හෝ අවසන් කළ, රැකියා අපේක්ෂිත හෝ නියුතු ඕනෑම අයෙකුට සහභාගී විය හැකි සහතිකපත්‍ර පාඨමාලාවකි.
▪️රජයේ ලියාපදිංචි ආයතනයකි.
▪️Basic to advanced ප්‍රායෝගික භාවිතයන්ද සමඟ සරලව සහ විධිමත්ව ආවරණය කෙරේ.
--------------------------------------------
▪️පාඨමාලාව ආරම්භ වන,
• දිනය - 2026 ජනවාරි 31 සෙනසුරාදා
• වෙලාව - රාත්‍රී 7.30 - රාත්‍රී 10.30
▪️ආරම්භක දිනයේ සිට සෑම සෙනසුරාදාවකම රාත්‍රී 7.30 සිට රාත්‍රී 10.30 දක්වා, මාස 02ක කාලයක් Zoom මඟින් පාඨමාලාව පැවැත්වේ.
--------------------------------------------
▪️සියලු සටහන් ඇතුලත් Printed "Study pack" එක නොමිලයේම නිවසටම Courier මඟින් ලබා දෙන අතර Software pack, Assets ඇතුළුව පාඨමාලාවට අදාල සියලු Lecture materials ලබා දේ.
▪️50%ක පාඨමාලා ගාස්තු අඩු කිරීමක් සමඟින් රු.7000/-කට පාඨමාලාව හැදෑරීමට ඔබට අවස්ථාව ඇත.
▪️සම්පූර්ණ පාඨමාලාව මෙහෙවීම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විශේෂ උපාධිධාරියෙකු මෙන්ම වසර ගණනාවක වෘත්තීමය පලපුරුද්ද සහිත පාඨමාලා දේශකයෙකු වන, Tharanga Fernando (B.Sc.Mgt.Special University of Sri Jayewardenepura | Tutor & Content creator) විසින් සිදු කරේ.
▪️පහත Link එක මඟින් ඔබට WhatsApp Community එකට සම්බන්ධ විය හැක. ඒ හරහා පාඨමාලාව පිළිබඳව ඉදිරි දැනුවත් කිරීම් සිදු කෙරේ.
https://chat.whatsapp.com/HH68sKTkM0r...