Перейти к содержимому

ලස්සන අතුරුපසක් අවන් නැතිව ඉක්මනින් | No bake cheesecake recipe sinhala #viral #business

Easy Homemade Cakes

0:00 / 0:00

ලස්සන අතුරුපසක් අවන් නැතිව ඉක්මනින් | No bake cheesecake recipe sinhala #viral #business

20 799 просмотров · 9 месяцев назад
Easy Homemade Cakes
62,1 тыс. подписчиков
20 799 просмотров · 9 месяцев назад
ලස්සන අතුරුපසක් අවන් නැතිව ඉක්මනින් | No bake cheesecake recipe sinhala #viral #business ඉක්මනින්, oven එකක් නැතුව, super creamy & sweet No Bake Cheesecake එකක් හදලා බලමු? 😍 Tea table එකේ, birthday එකේ, අමුත්තෙක් එනකොට — තට්ටු කිහිපයකින්ම හදාගන්න පුළුවන් ලස්සන dessert එකක්! 🍰✨ 🍰 Ingredients: Biscuit 150g Melted Butter 60g Cream Cheese 200g Condensed milk 150g Vanilla 1 teaspoon For the topping: (optional) Fresh Strawberries or any Fruit Fruit jam 2-3 tablespoons Measuring cup size - 240ml Dessert pot size = 3x5x7 cm (150ml size) I made 6 pots. 🍰 රෙසිපිය: බිස්කට් 150g දියකරගත් බටර් 60g ක්‍රීම් චීස් 200g ටින් කිරි 150g වැනිලා තේ හැඳි 1 ටොපින් එක සඳහා: (අවශ්‍ය නම්) ස්ට්‍රෝබෙරි හෝ වෙන පළතුරක් පළතුරු ජෑම් මේස හැඳි 2-3 කෝප්ප මිනුම - මි.ලී. 240 ඩෙසර්ට් පොට් මිණුම = සෙ.මී. 3x5x7 (මි.ලී. 150) මම මෙයින් පොට්ස් 6ක් හැදුවා 👇 Video එක බලලා 👍 Like 💬 Comment 🔔 Subscribe කරලා අලුත් රෙසිපි වලට join වෙන්න! ❤️ #NoBakeCheesecake #CheesecakeSinhala #EasyDessertRecipe #SriLankanRecipes #HomemadeCheesecake #DessertIdeas #QuickDesserts #StrawberryCheesecake #BiscuitBaseCheesecake #ViralRecipe #noovendessert