කටුපිල ශාකයේ ඉහළ ප්රතිඔක්සිකාරක ගුණයක් තියෙන බව තහවුරුයි#viral #srilanka #herbal #cancer #medicine
Janaka Mahalpath Official
0:00 / 0:00
කටුපිල ශාකයේ ඉහළ ප්රතිඔක්සිකාරක ගුණයක් තියෙන බව තහවුරුයි#viral #srilanka #herbal #cancer #medicine
1 958 просмотров · 2 года назад
Janaka Mahalpath Official
2,64 тыс. подписчиков
1 958 просмотров · 2 года назад
Janaka Mahalpath ප්රෙර්ක්ශක හිතවතුනි, අද අපි කතා කරන්නේ තවත් සුවිශේෂි පුද්ගලයෙක් එක්ක. එතුමා නමින් මහාචාර්ය ජයන්ත විජේබණ්ඩාර මහතා. මේ දින වල එතුමා කටුපිල ශාකයේ විද්යාත්මක ගුණය පිලිබද පරීක්ෂණ මාලාවක් සිදු කරගෙන යමින් සිටිනවා. ඉතින් එතුමා අපට සුවිශේෂී කතාවක් සිදු කෙරමින් යනවා. එහි දෙවන කොටස තමයි මෙසේ අපි සමාජගත කරන්නේ. ඉතින් ඔබ මෙම වැඩසටහන අනිවාරයෙන්ම නරඔන්න.
-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
සම්පත් දායකත්වය_ මහාචාර්ය ජයන්ත විජේබණ්ඩාර මහතා
වැඩසටහන මෙහෙයවීම_ජනක මහල්පත් මහතා
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
_ඉතින් අපේ වැඩසටහන් සමග රැදෙන්නට ඒ වගේම එකතු වෙන්නට කියලා අපි ඹබට ආරාධනා කරනවා. ඔබගේ අදහස් යෝජනා චෝදනා තියනවා නම් පහලින් කොමෙන්ට් එකක් විදියට පල කරන්නත් අමතක කරන්න එපා.
_ ඒ වගේම අපේ Facebook පිටුවට සහ අනෙක් චැනලයන් හට සම්බන්ධවීම සදහා පහත සබැදිවලට යොමු වන්න.
_ #කන්දේමහගමයා
_#Janaka_Mahalpath_Official
_#Sri_Lanka_Heritage
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Follow Us Our fb Page : https://www.facebook.com/profile.php?...
Our Other YouTube Channels : කන්දේමහගමයා _ / @kandemahagamaya
Janaka Mahalpath Official _ / @janakamahalpathofficial
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ඉතින් අපිව #subscribe කරන්න. #Bell_Icon එකත් #Click කරන්න අමතක කරන්න එපා.
අපි තවත් වැඩසටහනකින් තවත් දවසක මුන ගැසෙමු. එතෙක් ඔබට සුබ දවසක්…!
(වැඩසටහන සදහා වන සියලු හිමිකම් අප නාලිකාව සතුවන බව කරුණාවෙන් සලකන්න/All Rights Received by Janaka Mahalpath Official 2024)