Перейти к содержимому

Kowulek Motada | කොවුලෙක් මොටද | Samanalee Fonseka

Gee Dehena

0:00 / 0:00

Kowulek Motada | කොවුලෙක් මොටද | Samanalee Fonseka

24 154 просмотра · 6 лет назад
Gee Dehena
4,53 тыс. подписчиков
24 154 просмотра · 6 лет назад
Kowulek Motada | කොවුලෙක් මොටද | Samanalee Fonseka Artist : Samanalee Fonseka Music : Aruna Gunawardana Lyrics : Sujeewa Hettithanthri කොවුලෙක් මොටද මට මිහිරිම ගී ගයනා උලලේනෙක් වෙයන් ඉඳ හිට දුක අහනා රුවලක් මොටද සුළඟක් එන තුරු සිටිනා හබලක් වෙයන් ඔරුවක් වෙරළට ගේනා කොවුලෙක් මොටද... නටුවක් මොටද මට ලා සුළඟට සැලෙනා කටුවක් වෙයන් මල් නටුවක් මුර කරනා කොවුලෙක් මොටද...