බිනර පොහොය | PATTANA DARMA WANDANA | pattana desana 61 | Ven kiriwaththuduve ariyadassana
Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා
0:00 / 0:00
බිනර පොහොය | PATTANA DARMA WANDANA | pattana desana 61 | Ven kiriwaththuduve ariyadassana
751 просмотр · 2 нед. назад
Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා
139 тыс. подписчиков
751 просмотр · 2 нед. назад
ප්‍රධාන අරමුණ෴
මීට වසරකට පෙර පරලෝ සැපත් එම් නන්දාවතී පීරිස් මවුතුමියට
මීට වසර 14 කට පෙර පරලෝ සැපත් ජී.එල්.ජිනදාස පියතුමන්ට,
මීට වසර 13 කට පෙර පරලෝ සැපත් එම්.ආර්.පෙරේරා මාමන්ඩීට.
අපවත් වී වදාළ දේවහන්දියේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේට,
තැලිගම ගුණානන්ද ස්වාමීන් වහන්සේට.
පියාතුමන්ගේ මියගිය සහෝදර සහෝදරියන් වන
ජී.එල්.සේතන් සිඤ්ඤෝ, ජී.එල්.ගුණදාස, ජී.එල්.පොඩිමැණිකා, ජී.එල්.මැගීනෝනා යන අය ඇතුළු නමින් මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම
සෙත් පත ආශිර්වාද කිරීම෴
සුජීවත්ව වෙසෙන ඊ.වී.අයි.පෙරේරා ඇතුලු දූ දරු පිරිසට සෙත්පතා ආශීර්වාද කිරීම.
දායකත්වය෴
ජී.එල්.චන්දන මහත්මා ඇතුලු මහොදර සහෝදරියන් ඇතුළු පව්ලේ පින්වත් පිරිස, සමඟින්
අථුල ඩී. ජයවර්ධන මහත්මා- පරිපාලක (ඔස්ට්‍රේලියාව), නදී හේරත් මහත්මිය (එංගලන්තය), ලැසිල් කලුබෝවිල මහත්මා(ශ්‍රී ලංකාව), සුමි මිත්‍රපාල මහත්මා, චන්දන ලියනගුණවර්ධන ඇතුලු කලණමිතුරු හමුවේ සියලුම දෙනා විසින්