Перейти к содержимому

PATTANA DARMAWANDNA 63 | KIRIWATHTHUDUVE ARIYADASSANA THERO | PATTANA DESANA 63

Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා

0:00 / 0:00

PATTANA DARMAWANDNA 63 | KIRIWATHTHUDUVE ARIYADASSANA THERO | PATTANA DESANA 63

1 071 просмотр · 3 дня назад
Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා
139 тыс. подписчиков
1 071 просмотр · 3 дня назад
ප්‍රධාන අරමුණ෴ මීට වසර දෙකකට පෙර 2024 ඔක්තෝම්බර් මස 06 වන දින පරලෝ සැපත් බදුල්ල කැප්පටිපොළ පාර අංක 214 නිවසෙහි විසූ බදුල්ල කාර්මික විද්‍යාලයේ විශ්‍රාමලත් ආචාර්ය ආරියරත්න ගුණසිංහ මහත්මාට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීම. මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් පරලොව සැපත් ආරියරත්න ගුණසිංහ මහත්මාට මේ ගෞතම සම්බුදු සසුනේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී සසර කතරින් එතෙර වීම පිණිසම මේ උතුම් වූ ධර්ම දානමය පින්කම හේතු වාසනාවේවා! ඒ වෙනුවෙන් පින්බර දායකත්වය ගැන කටයුතු කළේ පරලොව සැපත් ආරියරත්න ගුණසිංහ මහත්මාගේ දයාබර බිරිඳ වූ බදුල්ල කාර්මික විද්‍යාලයේ විශ්‍රාමලත් ආචාරණී පී ප්‍රේමවතී තිසේරා මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස. . සෙසු අරමුණු෴ කේ නැන්සිනෝනා මව්තුමිය ඇතුළු දෙපාර්ශවයේම නමින් මිය පරලොව ගිය වර්ග පරම්පරාගත සියලුම ඥාති හිතමිත්‍රාදීන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම සෙත් පතා ෴ ආශිර්වාද කිරීම පින්බර දායකත්වය ගෙන කටයුතු කළ පී ප්‍රේමවතී තිසේරා මහත්මියටත් , ආදරණීය දියණියන් වන • දිලීපා නිලන්තී ගුණසිංහ • මතිලා ප්‍රසන්තී ගුණසිංහ • ⁠ චාමිලා මිහිරානි ගුණසිංහ සහ මිණිපිරියන් වන • ⁠මලීෂා ප්‍රසාදී වත්තුහේවා • ⁠නිමේෂා නිරෝධී කොස්ගොඩගේ • ⁠චමත්කී ජනෝද්‍යා ශ්‍රීකාන්ත ඇතුළු පවුලේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම • ⁠ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී දීප්තිමත් අනාගතයක් උදාවේවා..! ලංකාවාසී ලෝකවාසී ජනතාවට උතුම් වූ සමන්තපට්ඨාන ධර්ම දේශනා කරන අතිපූජනීය දේශකයාණන් වහන්සේලා වන කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේට සහ දෙනියායේ උපසම ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉතා ඉක්මනින් නිවන් අවබෝධ වේවායි ප්‍රාර්ථනා කිරීම වස්සාන ධර්ම දේශනා නාලිකා කාර්ය මණ්ඩලයටත් සෙත් පතා ආශිර්වාද කිරීම ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මේ උතුම් වූ වස්සාන ධර්ම දේශනා නාලිකා කාර්ය මණ්ඩලයටත් සෙත් පතා ආශිර්වාද කිරීම ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මේ උතුම් වූ ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා..!