How to Create and Publish a Coloring Book to Sell on Amazon KDP | Sinhala tutorial Episode 02
SKY Academy
0:00 / 0:00
How to Create and Publish a Coloring Book to Sell on Amazon KDP | Sinhala tutorial Episode 02
1 834 просмотра · 2 мес. назад
SKY Academy
318 подписчиков
1 834 просмотра · 2 мес. назад
Amazon KDP පාට කරන පොත් හදමු | Episode 02
Amazon KDP Coloring Book එකක් මුල සිට අවසානය දක්වා create කරන්න ඉගෙන ගන්න මේ Episode 02 එකෙන් අපි practical විදිහට වැඩ කරනවා.
මෙම වීඩියෝවෙන් ඔබට ඉගෙන ගන්න පුළුවන්:
Coloring Book එකකට අවශ්ය Line Art Images create කරන ආකාරය
Adobe Illustrator භාවිතා කර Line Art images වැඩිදියුණු කරන ආකාරය
Image එකක් Trace කර clean coloring page එකක් සකස් කරන ආකාරය
Coloring Book interior pages සකස් කරන ආකාරය
Canva භාවිතා කර Book එක PDF ලෙස export කරන ආකාරය
Amazon KDP සඳහා Book Cover Content සකස් කරන ආකාරය
Front Cover එකට අවශ්ය title සහ design content සකස් කරන ආකාරය
KDP Publishing සඳහා අවශ්ය files සූදානම් කිරීම
මෙය Amazon KDP Coloring Book series එකේ Episode 02 වන අතර, beginner කෙනෙක්ටත් step-by-step follow කරන්න පුළුවන් විදිහට පැහැදිලි කරලා තියෙනවා.
Next Episode: Amazon KDP එකට Coloring Book එක Upload & Publish කරන ආකාරය.
Channel: EcomRush Academy
By: Rush Fernando
#AmazonKDP #KDPColoringBook #ColoringBook #AdobeIllustrator #Canva #KDPPublishing #SelfPublishing #AmazonKDP2026