Перейти к содержимому

How to Publish Book on Amazon KDP | Amazon KDP එකේ Book එක Publish කරමු |Episode 03 Sinhala Tutorial

SKY Academy

0:00 / 0:00

How to Publish Book on Amazon KDP | Amazon KDP එකේ Book එක Publish කරමු |Episode 03 Sinhala Tutorial

1 170 просмотров · 1 мес. назад
SKY Academy
318 подписчиков
1 170 просмотров · 1 мес. назад
Amazon KDP Coloring Book Series එකේ Episode 03 එකෙන්, අපි හදාගත්ත Coloring Book එක Amazon KDP එකට upload කරලා publish කරන සම්පූර්ණ process එක step by step බලමු. 📚 මෙම වීඩියෝවෙන් ඔබට ඉගෙන ගන්න පුළුවන්: 📕 Amazon KDP account එකට login වී Book එක create කරන ආකාරය 📄 Interior / Manuscript PDF එක upload කරන ආකාරය 🎨 Book Cover එක upload කරන ආකාරය 📐 Book size, bleed සහ printing settings සකස් කරන ආකාරය 📝 Title, Subtitle, Description & Keywords ඇතුළත් කරන ආකාරය 🏷️ Categories සහ publishing information සකස් කරන ආකාරය 💳 Payment Information / Payment Method setup කරන ආකාරය 🏦 Royalty payments ලබාගැනීමට Bank Account Information add කරන ආකාරය 🧾 Tax Information / Tax Interview complete කරන ආකාරය 👤 KDP Account Information setup කරන ආකාරය 👀 KDP Previewer භාවිතා කර Book එක check කරන ආකාරය 💰 Book pricing සහ royalty details සකස් කරන ආකාරය 🚀 අවසානයේ Amazon KDP එකට Book එක Publish කරන ආකාරය මෙය Amazon KDP Coloring Book Series එකේ Episode 03 වන අතර, Book එක create කිරීමේ සිට Amazon KDP එකට publish කිරීම දක්වා වැදගත් steps practical ලෙස පැහැදිලි කරලා තියෙනවා. Amazon KDP Coloring Book Series | Episode 03 By - Rush Fernando EcomRush Academy YouTube Channel #AmazonKDP #KDPPublishing #KDPColoringBook #AmazonKDP2026 #ColoringBook #SelfPublishing #KDPTutorial #EcomRushAcademy