Перейти к содержимому

Smokio x AJ Leon - විශාදෙන් (Wishaden) | REMIX | LYRICS VIDEO

LFATOL RAP

0:00 / 0:00

Smokio x AJ Leon - විශාදෙන් (Wishaden) | REMIX | LYRICS VIDEO

3 850 просмотров · 5 часов назад
LFATOL RAP
71,2 тыс. подписчиков
3 850 просмотров · 5 часов назад
Smokio x AJ Leon - විශාදෙන් (Wishaden) | REMIX | LYRICS VIDEO Wishaden (synthwave remix) -    • Leonardo - WISHADEN [ Synthwave Radio Mix ]    E Dasa -    • Dasun Madushan X Kevin Smokio - E Dasa “ඒ ...   LYRICS උන්මාදෙන් රාගෙන් මත් වූ ඒ වෙලේ තණ්හාවෙන් හා ආශාවන් රත් වූ ලේ සමඟින් මා දැවී යන මේ... රාත්‍රී යාමේ// සරාගී දෑසින් පෑ මේ කාමේ රෑ අවුලයි ඈ රාග ගින්නෙන් පාවි ඈ නවතින්නෙ නෑ, නවත්තන්න බෑ ඈ වැලපෙන්නේ කාම විලාපෙන් රාගෙට මුල් වූ රැජිනක විලාසෙන් මනා තැවි විශාදෙන් නුබේ උණුහුමේ, මා දැවී යාවි කාමේ සෘංගාරේ කාමිණි මනලෝල දේහිනි කල නොහැක උපමා කිසි දේකිනි මේදිනී දෙනෙත් දිලිසේමිණි ඒ නුරා දෑසෙන් පිට වේ ගිනි විදින විට සුව සමඟ රාගිනි සිරවෙයි හැඟුමන් අතර මන්දාකිණි මවමින් රටා සිරුරෙන් ඇඟෙ ලාලිනී මත් කරයි මා රුධිරවාහිනී පිරි මැදුම් හිසට නිය තුඩින් යෙදූ නිම් නැති සුවක්ද දෙයි අමෘත්‍යය මෙන් වූ දහසකගේ කතරෙ දින ගනනක් ගෙවූ සංසිලුවයි පවස දුටු පමණින් ඒ රූ වෙයි වශී දෙනෙත් ඈ දෙස බැලූ සිහිසුන් කරයි සරාගී නෙත් කැලුම් පෙම මගෙන් ඈටත් අගෙන් ඈටත් ගැලූ ඉතුරු කලා කතාවක් මට ඉරි තැලූ ප‍්‍රතිමාවක් ඇතීනා අතින් නෙලූ බාදුරාවක් ව බඹරුන් හෙලූ මා නොවෙයි තවත් අඟනක් සෙවූ හී සරක් වීය ඈ විස පෙවූ... හීනයන්, සැබෑ වූ මේ හෝරාවේ කාන ළඟ කෙදිරු ඒ මා ආලෙන් තිගැස්සු ප්‍රේමේ වෙන්න බෑ හිතාගන්න බෑ අන්ධකාරේ ඈ කී දේවල් ආයේ මතක් වී මේ රෑ ආලෙන් වල්මත් වී දැන් කෑ ගස්සන්න වස්සන්න වැස්සක් රෑ උන්මාදෙන් රාගෙන් මත් වූ ඒ වෙලේ තණ්හාවෙන් හා ආශාවන් රත් වූ ලේ සමඟින් මා දැවී යන මේ... රාත්‍රී යාමේ සරාගී දෑසින් පෑ මේ කාමේ රෑ අවුලයි ඈ රාග ගින්නෙන් පාවි ඈ නවතින්නෙ නෑ, නවත්තන්න බෑ ශෘංගාරේ.... ⭕" All credit goes to the owners of the original songs." #smokio #ajleon #remix #rap #sinhalarapsongs #synthwave