ඔරුවෙන් කුඹුරට ගිය අපූරු දවසක්! 🚣♀️❤️🇱🇰🇮🇳
LM Achu vlogs
0:00 / 0:00
ඔරුවෙන් කුඹුරට ගිය අපූරු දවසක්! 🚣♀️❤️🇱🇰🇮🇳
8 346 просмотров · 17 часов назад
LM Achu vlogs
19,7 тыс. подписчиков
8 346 просмотров · 17 часов назад
අද අපි ගියේ කේරළයේ සුන්දර ගම්මානයක අපූරු ගමනකට. 🌿🇮🇳
අම්මයි තාත්තයි එක්ක ඔරුවෙන් ගඟ හරහා ගිහින් කුඹුරට යන මේ සුන්දර අත්දැකීම ඔබත් එක්ක බෙදාගන්නවා. 🚣♀️🌾❤️
ශ්‍රී ලංකාවෙන් ඇවිත් ඉන්දියාවේ ගමේ ජීවිතය අත්විඳින මගේ තවත් ලස්සන Vlog එකක්! 🇱🇰❤️🇮🇳
වීඩියෝ එක කැමති නම් Like 👍 කරන්න, Comment 💬 කරන්න, Channel එක Subscribe 🔔 කරන්න.
#Kerala #KeralaVillage #VillageLife #SriLankanInKerala #IndiaVlog #KeralaVlog #VillageVlog #BoatRide #KeralaBackwaters #SriLankaIndia #Vlog