පටිච්ච සමුප්පාදය හෙවත් හේතුඵල දහම – 2 වන කොටස | Patichcha Samuppadaya
Mahamevnawa
0:00 / 0:00
පටිච්ච සමුප්පාදය හෙවත් හේතුඵල දහම – 2 වන කොටස | Patichcha Samuppadaya
17 472 просмотра · 8 лет назад
Mahamevnawa
218 тыс. подписчиков
17 472 просмотра · 8 лет назад
07 (02) - මෙය අතිපූජ්ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පටිච්ච සමුප්පාදය හෙවත් හේතුඵල දහම පිළිබඳ පැහැදිලි කරමින් සිදුකරන ලද ධර්ම දේශනාවකි. බුදුරජාණන් වහන්සේ වදාළ පරම ගම්භීර ධර්මයක් වන, බුද්ධ ශ්රාවකයන් විසින් නුවණින් විමසා අවබෝධ කරගත යුතු, ලෝක සත්වයාගේ ජීවිතය වසාගෙන පවතින, ජාති ජරා මරණාදී දුක්ඛයන් හටගැනීම පිණිස පිළිවෙළින් හේතු සැකසෙන ආකාරය විස්තර වන පටිච්ච සමුප්පාද ධර්මය පැහැදිලිව ඉගෙන ගනු කැමති අයට මෙම දේශනාව මහා පිටුවහලකි.
මෙම ධර්ම දේශනාවේ පළමු කොටස 👉 • පටිච්ච සමුප්පාදය හෙවත් හේතුඵල දහම – 1 වන ක...
උතුම් ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ SHARE කරන්න.
ඔබ වෙත උතුම් ශ්රී සද්ධර්මය දායාද කරන අපගේ යූටියුබ් නාලිකාව SUBSCRIBE කරන්න.
Download Audio 👉 / bekgebcj7jrwkytt8
මෙම දේශනාව ඇතුළත් ග්රන්ථය 👉 https://mahamegha.store/shop/books/nd...
පටිච්ච සමුප්පාදය පිළිබඳ වැඩිදුරටත් ඉගෙන ගනු කැමති අය මෙම ත්රිපිටක ග්රන්ථය කියවන්න 👉 https://mahamegha.store/shop/books/tr...
Our Website 👉 https://mahamevnawa.lk/
WhatsApp Channel 👉 https://whatsapp.com/channel/0029Va7y...
ගැඹුරු දහම සරල බසින් සම්පූර්ණ දේශනා එකතුව 👉 • ගැඹුරු දහම සරල බසින් (පිළිවෙළින් ධර්මය ඉගෙ...
ගැඹුරු දහම සරල බසින් සම්පූර්ණ දේශනා එකතුව (ඕඩියෝ) 👉 / jaeeassxfiusevow8
#AluthDahamWedasatahana #KiribathgodaGnananandaThero #Mahamevnawa #chathurarya_sathya #PaticcaSamuppada