නිවනට යන මග පට්ඨාන ධර්ම දේශනාව🙏/Kiriwaththuduwe Ariyadassana thero/ Helasuru Tv 🙏
Helasuru TV
0:00 / 0:00
නිවනට යන මග පට්ඨාන ධර්ම දේශනාව🙏/Kiriwaththuduwe Ariyadassana thero/ Helasuru Tv 🙏
1 281 просмотр · 2 мес. назад
Helasuru TV
6,6 тыс. подписчиков
1 281 просмотр · 2 мес. назад
සංසාර දුකින් මිදී නිවන් මඟ සාක්ෂාත් කරගැනීම උදෙසා පට්ඨාන ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීම මහත් වූ පිනකි. පූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ විසින් බුත්තල - උණාවටුන රාජමහා විහාරස්ථානයේදී දේශනා කරන්නට යෙදුණු මෙම උතුම් පට්ඨාන ධර්ම දේශනාව ශ්‍රවණය කර ඔබගේ ජීවිතයට සැනසීම උදා කරගන්න.
🪔 ඔබේ දෛනික ජීවිතයට ආශිර්වාදයක් කරගැනීම සඳහා මෙම වීඩියෝව Share කර අනෙක් අයටද ශ්‍රවණය කිරීමට සලස්වන්න.
#PatthanaDharmaDeshana #AriyadassanaThero #BuddhistSermon #SinhalaBana #NivanataYanaMaga #HelaturaTV #Bana