Перейти к содержимому

දවසක ඔබට ඉතුරු වෙන්නේ හදා ගත්ත හිත පමනමයි | KOLABISSE DAMMANANDA THERO | DARMADESANA

Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා

0:00 / 0:00

දවසක ඔබට ඉතුරු වෙන්නේ හදා ගත්ත හිත පමනමයි | KOLABISSE DAMMANANDA THERO | DARMADESANA

10 494 просмотра · 2 года назад
Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා
139 тыс. подписчиков
10 494 просмотра · 2 года назад
දායකත්වය.. වජිර පෙරේරා පුතා ශ්‍යාමලි පෙරේරා දියණිය හා සමන්තා රෝෂිණි පෙරේරා දියණිය.... දේශනාවේ මුලික අරමුණ.. ගල්කිස්ස , පිරිවෙන පාර අංක 69/3; දරණ නිවසේ පදිංචිව සිට , මීට සය (6) වසරකට පෙර ( 2017 අප්‍රේල් 05 ) මියපරලොව යන්න යෙදුනා වූ පී.බී චන්ද්‍රා ධර්මලතා ආදර මෑණියන්ටත්... මීට වසර 20 කට පෙර මියපරලොව ගියාවු , සරත් චන්ද්‍රසිරි පෙරේරා ආදර පියාණන්ටත් පිං අනුමෝදන් කරලීමට... සෙසු පිං පැමිණියයුතු ඣාතීන්.... නිමල් පෙරේරා, මිසිනෝනා යන මිත්තණියන් දෙදෙනා.. රංජනී පෙරේරා ඣාති සොහොයුරිය , මල්ලිකා පෙරේරා නැන්දණිය , හා මීට වසර දෙකකට පෙර ඔස්ට්‍රේලියාවේ දී මියපරලොව ගිය අනුර ද සිල්වා ඣාති සොහොයුරා ඇතුලු අප නමින් මිය පරලොව ගිය සියලු ඣාති හිතමිත්‍රාදි පිං ගැනීමට සිටින සියලු දෙනාට... ආශිර්වාද ප්‍රාර්ථනාව .. අපි සියලු දෙනාටත්, අපගේ පවුල් වල දූදරුවන් ඇතුලු සියලු දෙනාටත්, ජිවිත ගමනේ මේ දක්වා ආ ගමනේදී ලෙංගතුව , මේ දිවි ගමනට කුමන ලෙස හෝ යහපත්ව උදව් උපකාර කල ,සියලූම දෙනාගේ ජිවිත වලටත්, දේශකයාණන් වහන්සේටත්, ගයාන් මහතාටත් ...නිරෝගිසුව, බුද්ධිමත්භාවය , සසර පුරා සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය, සැනසීම හා ඉක්මන් මිනිස් ආත්මයකදීම මෙම සසරින් එතෙර වීමට , වාසනාව ආශිර්වාදය නොඅඩුව ලැබේවා!!!!