Перейти к содержимому

Dry වෙලා Damage වෙලා තියෙන කොන්ඩෙට Magic Hair Mask එකක්😍 කොණ්ඩෙට ආදරේ කරන අයට DIY Hair Mask💚 #shorts

Calm Beauty Life

0:00 / 0:00

Dry වෙලා Damage වෙලා තියෙන කොන්ඩෙට Magic Hair Mask එකක්😍 කොණ්ඩෙට ආදරේ කරන අයට DIY Hair Mask💚 #shorts

838 просмотров · 7 дн. назад
Calm Beauty Life
524 подписчика
838 просмотров · 7 дн. назад
Helloo.. 🫶 කොණ්ඩේ Dry වෙලා Rough වෙලා Dull වෙලාද? 💆‍♀️💧 chemical treatment නිසා damage වෙලා ද? අද මම ගෙදර තියෙන සරල ingredients 4ක් භාවිතා කරලා DIY Hair Mask එකක් හදාගෙන මගේ hair එකට apply කරන විදිහ share කරනවා. 🌿✨ ඉතින් මේ මාස්ක් එක මම සතියකට හෝ සති දෙකකට සැරයක් වගේ අනිවාර්යෙන්ම මගේ කොණ්ඩෙට මම දානවා. ඉතින් මේ කියන රිසල්ට් එකම ඔයාටත් බලාගන්න පුළුවන් මේ මාස්ක් එක එක පාරක් හරි දැම්මොත් ඔයාගේ කොණ්ඩෙට. 🥰 ඔයා මේ මාස්ක් එක try කරොත් ඔයාට ලැබෙන රිසාල්ට් එක අනිවාර්යෙන්ම Comment එකකින් කියන්න. 💕 ‪@CalmBeautyLife‬ #haircare #DryHair #DryHairTreatment #DIYHairMask #HairMask #BananaHairMask #YogurtHairMask