බලන්න මගේ දත්! මේ සරළ පිළිවෙත් තුලින්, ඔබටත් පුළුවනි මේ විදිහට දත් ලස්සනට, නිරෝගිව තියාගන්න.
Enlight
0:00 / 0:00
බලන්න මගේ දත්! මේ සරළ පිළිවෙත් තුලින්, ඔබටත් පුළුවනි මේ විදිහට දත් ලස්සනට, නිරෝගිව තියාගන්න.
86 943 просмотра · 1 месяц назад
Enlight
248 тыс. подписчиков
86 943 просмотра · 1 месяц назад
දත් නිරෝගිව, ලස්සනට තබාගන්න ආකාරය මෙම වීඩියෝ එකෙන් සාකච්චා කෙරෙනවා. ඇමරිකාවේ Montgomery විශ්ව විද්‍යාලයේ ඉංගීසි විෂයය පිළිබදව මහාචර්ය වරයෙකු වන බස්නාගොඩ රාහුල හිමිපාණන් වහන්සේ, Houston බෞද්ධ විහාරයට අනුබද්ධව, එහි විහාරාධිපති හිමි වශයෙන්, සුවිශේෂ ආගමික සහ ශාසනික සේවයක නියුක්ත වී සිටිති.
රාහුල හිමියන් වුර්තියෙන් වයිද්‍යවරයෙකු නොවේ. මෙම වීඩියෝ එකෙන් ලබාදෙන දැනුම අධ්‍යාපණික පරමාර්ථ සදහා පමණයි.