Перейти к содержимому

ලෝකේ හොඳම Bodybuilding Supplement ගැන හරියටම දැනගන්න

Nurse Hesh

0:00 / 0:00

ලෝකේ හොඳම Bodybuilding Supplement ගැන හරියටම දැනගන්න

23 363 просмотра · 1 г. назад
Nurse Hesh
382 тыс. подписчиков
23 363 просмотра · 1 г. назад
ක්‍රියෙටීන් පිළිබඳවත් Whey protein පිළිබඳවත් මා විසින් මීට පෙර වෙන වෙනම ඔබට දැනුම එකතු කර ඇත.මෙම වැඩසටහන මගින් ක්‍රියෙටීන් සහ වේ ප්‍රෝටීන් එකට ගැනීම පිළිබඳ ඔබ මා වෙත යොමු කල ගැටලුවට පැහැදිලි පිළිතුරු ලබා දී ඇත මීට අමතරව. දිනකට මාංශපේශී වර්ධනය සඳහා ලබා ගත යුතු ප්‍රෝටීන් ප්‍රමාණය සහ ක්‍රියෙටීන් ප්‍රමාණය පිළිබඳ සහ ක්‍රියෙටීන් පිළිබඳ ඔබ ඇසූ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දී ඇත. 👉🏾Time Tags fot you 00:30 - Criatine කියන්නෙ මොනවද? 01:37 - මාංශපේශී වල Criatine තැන්පත් වෙන්නෙ කොහොමද ? 02:10 - Creatine මගින් ශක්තිය ලැබෙන්නේ කොහොමද ? 02:53 - Creatinine හැදෙන්නෙ කොහොමද ? 03:26 - Creatine ලැබෙන ක්‍රම 03:42 - ශරීරය තුල ගබඩා කල හැකි උපරිම ක්‍රියෙටීන් 04:30 - මොනවාද මේ Whey Protein ? 04:55 - ඇයි whey protein ලෝකේ හොඳම ප්‍රෝටීන වෙන්නෙ ? 05:56 - Creatine මාංශපේශී වර්ධනය කරන්නෙ කොහොමද ? 07:02 - Whey Protein මාංශපේශී වර්ධනයට දායක වෙන්නෙ කොහොමද? 08:06 - ඇඟ හදන්න ප්‍රෝටීන කොච්චර ඕනෙද? 10:11 - Creatine සහ Whey Protein ගතයුතු ප්‍රමාණය 10:51 - දවසට Whey Protein කොපමණ ගන්නද? 12:38 - Creatine Loading Phase එක යනු ? 14:14 - Creatine වලට කොන්ඩෙ යනවද? 15:00 - Creatine සහ Whey Protein එකට ගන්න පුලුවන්ද? 15:41 - Creatine අපට Preworkout එකක් විදියට ගන්න පුලුවන්ද? 👉🏾මා විසින් Creatine පිළිබඳ කල අනෙක් වැඩසටහන් මේදය දහනය කරගන්න ගමන් මාංශ පේශී වර්ධනයට හොඳම Supplement එක    • මේදය දහනය කරගන්න ගමන් මාංශ පේශී වර්ධනයට හො...   Whey Protein පිළිබඳ ඔබගේ සෑම ගැටලුවකටම පිළිතුරු | Everything you need to know about Whey Protein    • Whey Protein පිළිබඳ ඔබගේ සෑම ගැටලුවකටම පිළ...   ක්‍රියෙටීන් පිළිබඳ ඔබට තිබෙන සෑම ප්‍රශ්නයකටම පිළිතුරු | Everything you need to know about creatine    • ක්‍රියෙටීන් පිළිබඳ ඔබට තිබෙන සෑම ප්‍රශ්නයක...   මේදය දහනය කරගන්න ගමන් මාංශ පේශී වර්ධනයට හොඳම Supplement එක    • මේදය දහනය කරගන්න ගමන් මාංශ පේශී වර්ධනයට හො...   Whey Protein පිළිබඳ ඔබගේ සෑම ගැටලුවකටම පිළිතුරු | Everything you need to know about Whey Protein    • Whey Protein පිළිබඳ ඔබගේ සෑම ගැටලුවකටම පිළ...   ක්‍රියෙටීන් පිළිබඳ ඔබට තිබෙන සෑම ප්‍රශ්නයකටම පිළිතුරු | Everything you need to know about creatine    • ක්‍රියෙටීන් පිළිබඳ ඔබට තිබෙන සෑම ප්‍රශ්නයක...   WhatsApp Number : 0712560075 මගේ facebook පිටුව : https://www.facebook.com/NurseHesh?mi... Instagram : https://instagram.com/nursehesh_?igsh... Whatsapp channel : https://whatsapp.com/channel/0029Va8F... Tik Tok: https://www.tiktok.com/@nurse_hesh23?... ව්‍යායාම පිළිබඳ දැනුවත් වීමට : ​‪@FIT_NURSE‬ 👉🏾Reference https://pmc.ncbi.nlm.nih.gov/articles... https://pmc.ncbi.nlm.nih.gov/articles... #creatine #wheyprotein #creatinewithwheyprotein #wheyproteinandcreatine #bestsupplement #bestsupplierintheworld #creatinesupplement #creatinebenefits #whey+creatine #protein #creatinemonohydrate #wheyproteinreview #wheyproteinisolate #wheyproteinpowder #nursehesh #whey #supplementfacts ‪@NurseHesh‬