Перейти к содержимому

කිරි බිත්තර නැතුව බනිස් මෙච්චර Soft එකට 😍 | බේකරියට වඩා රසයි! | Super Soft Bun Recipe #viral #bun

Home Kitchen by Dinu

0:00 / 0:00

කිරි බිත්තර නැතුව බනිස් මෙච්චර Soft එකට 😍 | බේකරියට වඩා රසයි! | Super Soft Bun Recipe #viral #bun

682 просмотра · 7 дней назад
Home Kitchen by Dinu
691 подписчик
682 просмотра · 7 дней назад
කිරිවත් බිත්තරවත් නැතුව මෙච්චරම Soft & Fluffy බනිස් හදාගන්න පුළුවන් 😍🥖❤️ බේකරියෙන් ගන්න බනිස් වගේම ලස්සනට, ඊටත් රසට ගෙදරම හදාගන්න පුළුවන් මේ ලේසි බනිස් recipe එක. 🥰 🌸 කිරි ඕනි නෑ 🥚 බිත්තර ඕනි නෑ ✨ හරිම Soft & Fluffy ⏱️ ලේසියෙන් හදාගන්න පුළුවන් මල් හැඩයට වගේම ඔයා කැමති ඕනෑම හැඩයකට මේ බනිස් හදාගන්න පුළුවන්. ❤️ Recipe එක හොඳයි නම් Video එකට Like එකක් දාලා, Home Kitchen by Dinu ❤️ Subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. හදලා බලලා කොහොමද කියලා Comment එකකින් කියන්නත් අමතක කරන්න එපා. 🥰❤️ #HomeKitchenByDinu #BunRecipe #SoftBun #NoEggBun #NoMilkBun #EasyBunRecipe #HomemadeBuns #SriLankanRecipes