🇮🇹👟දුවට සපත්තු අරගෙන දිට්වා කුණාටුවෙන් උතුරපු ගඟ බලන්න ගියා🙏🇮🇹
Travel suppa
0:00 / 0:00
🇮🇹👟දුවට සපත්තු අරගෙන දිට්වා කුණාටුවෙන් උතුරපු ගඟ බලන්න ගියා🙏🇮🇹
341 просмотр · 8 дней назад
Travel suppa
508 подписчиков
341 просмотр · 8 дней назад
🇮🇹 අද අපේ Italy Vlog එකේ අලුත් Adventure එකක්! 🎒👟🌧️
අද අපි දුවට ඉස්කෝලෙට ඕනේ සපත්තු සහ බෑග් ගන්න Shopping කරන්න ගියා. 👧🎒👟
ඊට පස්සේ අපි ගියේ Grassina නගරයට. 🌧️🇮🇹
මෑතකදී ඇතිවුණු අධික වැසි සහ කුණාටු තත්ත්වය නිසා එහි ගඟ උතුරලා, නාය යාම් සහ විශාල ලෙස ජලය ගලා ගිය ප්‍රදේශ දැකගන්න පුළුවන් වුණා. 😱🌊
අපි ඒ ප්‍රදේශය බලන්න ගිහින් කැමරාවෙන් ඒ අත්දැකීමත් ඔබලාට ගෙනාවා. 🎥🔥
මේ Vlog එකේ Shopping + Family Time + Italy Adventure + Flooded River හැමදේම තියෙනවා! ❤️🇮🇹
වීඩියෝ එක හොඳයි නම් LIKE 👍 | COMMENT 💬 | SUBSCRIBE 🔔 කරන්න අමතක කරන්න එපා!
#ItalyVlog #Grassina #ItalyAdventure #FamilyVlog #ShoppingVlog #SriLankanInItaly #ItalyLife #AdventureVlog #GrassinaItaly #YouTubeVlog