Перейти к содержимому

විදර්ශනා භාවනා වැඩසටහන සිව්වැනි කොටස.2872Ven Hasalaka Seelawimala Thero #bawana #meditation

Sadaham maga සදහම් මග

0:00 / 0:00

විදර්ශනා භාවනා වැඩසටහන සිව්වැනි කොටස.2872Ven Hasalaka Seelawimala Thero #bawana #meditation

3 595 просмотров · 1 год назад
Sadaham maga සදහම් මග
71,9 тыс. подписчиков
3 595 просмотров · 1 год назад
කෙලෙස් නිරුද්ධ කිරීම පිණිස බණ අහන්න මම කියලා කෙනෙක් ඉන්නවද කියලා විමසා බලන්න. මාව නොපෙනී යන මට්ටමට භාවනාවට එකතු වෙන්න පුළුවන් එතකොට.විදර්ශනා භාවනා වැඩසටහන සිව්වැනි කොටස.2872 “දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති.” “දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!” (සළායතන වර්ගය – උද්දාන ගාථා) සදහම් මග facebook page   / maga.sadaham   සදහම් මග facebook group   / 1119344768152925   #ධර්මදේශනා #darmadeshana #භාවනාව #meditation #mindfulness #බුදුදහම #හසලකසීලවිමලහිමි #hasalakaseelavimalathero #pirith #bawana