Перейти к содержимому

ලස්සන නීරෝගී ගෙවත්තකට වතුර දාන්න ඕනි මෙහෙමයි🪴🥰💦How to Water Your Garden Correctly❤️ #gardening

AYE SHA

0:00 / 0:00

ලස්සන නීරෝගී ගෙවත්තකට වතුර දාන්න ඕනි මෙහෙමයි🪴🥰💦How to Water Your Garden Correctly❤️ #gardening

7 495 просмотров · 7 мес. назад
AYE SHA
6,95 тыс. подписчиков
7 495 просмотров · 7 мес. назад
අපි හැමෝම ගොඩාක් ආසාවෙන් පැළ වවනවා. ඒත් වැරදි විදිහට වතුර දැමීම නිසා අපේ පැළ මැරෙන්න හෝ රෝගී වෙන්න පුළුවන්. අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ හැම පැළයකටම එකම විදිහට වතුර දාන්න බැරි ඇයි සහ ගෙවත්තට වතුර දැමීමේදී අපි අනුගමනය කළ යුතු රහස් මොනවාද කියන එක ගැනයි. වතුර වැඩි වීමෙන් පැළ වලට වැළඳෙන රෝග සහ ඒවායින් බේරෙන හැටිත් අද වීඩියෝ එකෙන් ඔයාලට දැනගන්න පුළුවන්. වීඩියෝ එක බලලා ඔයාලගේ අදහස් පහළින් Comment කරන්න. ❤️🙏 Welcome back to my channel! 🌿✨ Watering your plants might seem simple, but doing it the wrong way can lead to root rot and other plant diseases. In today's video, I'm sharing 5 essential secrets on how to water your garden correctly and why every plant needs a different approach. Stay tuned to learn about the common mistakes we make and how to keep your garden healthy and vibrant. If you find this video helpful, don't forget to like, comment, and subscribe! ❤️🙏 #gardening #GardeningTips #PlantCare #HomeGarden #SlowLiving #SriLanka #WateringSecrets #HealthyPlants #AyeshasDiary #ගෙවත්ත #වගාව