Перейти к содержимому

සිංහලෙන් හිතන දේ ලේසියෙන් English වලින් කියමු! 😍 Daily Use English Phrases

Prasha's English Class

0:00 / 0:00

සිංහලෙන් හිතන දේ ලේසියෙන් English වලින් කියමු! 😍 Daily Use English Phrases

5 399 просмотров · 3 дн. назад
Prasha's English Class
2,16 тыс. подписчиков
5 399 просмотров · 3 дн. назад
😍 *English කතාකරද්දි නිතරම අවශ්‍ය වෙන මේ English Phrases 16 ඔයා දන්නවද?* සිංහලෙන් හිතන දේ ඉංග්‍රීසියෙන් කියාගන්න අමාරුද? 🤔 එහෙනම් මේ Spoken English lesson එක ඔයාටමයි! අපි එදිනෙදා ජීවිතයේදී වත්තේ වැඩ කරනකොට, දර පලනකොට, කුස්සියේ වැඩ කරනකොට, වතුර ගන්නකොට සහ වැස්සක්, ගංවතුරක් හෝ නායයෑමක් ගැන කතා කරනකොට භාවිතා කරන වාක්‍ය ඉංග්‍රීසියෙන් කියන විදිහ මේ වීඩියෝවෙන් ඉගෙන ගනිමු. 🇱🇰 සිංහල තේරුම් එක්ක English phrases ඉගෙනගෙන, ඒවා සැබෑ ජීවිතයේදී භාවිතා කරන්න පුරුදු වෙන්න! 📚 *මේ පාඩමෙන් ඉගෙන ගන්න වාක්‍ය:* 01. මේ වත්ත ටිකක් උදලුගාගන්න ඕනි. 02. දර ටික පලලා දෙන්න පුළුවන්ද? 03. දර තෙත නිසා ලිප මොළවන්න අමාරුයි. 04. බත් බෙදලා දෙන්න පුළුවන්ද? 05. වතුර නැතුව පැළ ටික මැරිලා ගිහින්. 06. ළිඳෙන් වතුර ඇදගෙන නාගන්න. 07. කුස්සියට යන්න කලින් කොණ්ඩෙ බැඳගන්න. 08. කරුවලේ මොකුත් පේන්නෑ. 09. වැස්සෙ තෙමෙන්න එපා. 10. අහස කළු කරලා වහින්න වගේ හදන්නෙ. 11. හොඳටම විදුලි කොටනවා, ගොරවනවා. 12. මොරසූරන වැස්සක්! 13. ගඟ උතුරලා පිටාර ගලලා. 14. පාරවල් වතුරෙන් යටවෙලා. 15. කඳු කීපයක්ම නාය ගිහිල්ලා. 16. ඒ පැත්තම වතුරෙන් යටවෙලා. ✅ *මේ වීඩියෝවෙන් ඔයාට ලැබෙන්නේ:* • Daily use English phrases with Sinhala meanings • Practical English sentences for everyday conversations • Useful spoken English vocabulary and expressions • English speaking practice for Sinhala speakers 🎯 **ඔයාගේ English speaking skills දියුණු කරගන්න නම්**, මේ වාක්‍ය අහලා විතරක් ඉන්න එපා. හැම වාක්‍යයක්ම ශබ්ද නඟා කියන්න. දිනපතා නැවත නැවත පුහුණු වෙන්න. 💬 මේ වාක්‍ය අතරින් ඔයාට වැඩිපුරම වැදගත් වුණේ මොන වාක්‍යයද? Comment එකකින් කියන්න! 👍 වීඩියෝව ප්‍රයෝජනවත් නම් Like කරන්න. 📌 මේ වගේ තවත් Spoken English lessons ඉගෙන ගන්න *Prasha's English Class* Subscribe කරලා Bell icon එකත් Click කරන්න. #SpokenEnglish #EnglishInSinhala #DailyUseEnglish