බෙලිහුල්ඔය අවට සංචාරක ස්ථාන සොයා | Exploring Belihuloya & Nonpareil | Bakers Bend | Pahanthudawa
Rasthiyadu Charikawa
0:00 / 0:00
බෙලිහුල්ඔය අවට සංචාරක ස්ථාන සොයා | Exploring Belihuloya & Nonpareil | Bakers Bend | Pahanthudawa
295 просмотров · 3 месяца назад
Rasthiyadu Charikawa
4,65 тыс. подписчиков
295 просмотров · 3 месяца назад
බෙලිහුල්ඔය අවට සංචාරක ස්ථාන සොයා | Exploring Belihuloya & Nonpareil
බෙලිහුල්ඔය කියන්නෙ ලංකාවේ තියෙන සුන්දරම පරිසරයකට උරුමකම් කියන සබරගමුව පළාතට අයත් සුන්දරම පුරවරයක්. රස්තියාදු චාරිකාව අපේ මේ පාර සංචාරක නවාතැන උනේ මේ සුන්දර බෙලිහුල්ඔය.
බෙලිහුල්ඔය සහ හිරිකටු ඔය වගේ සුන්දර දියදහරවල් වලින් සහ ආදර කන්ද, හෝර්ටන් තැන්නෙ පහල මානය වගේ සුන්දර කදු වලින් පිරුණු මේ සුන්දර පාරාදීසයේ අපි කල සංචාරයේ රූප රචනාව තමයි මේ.
රට වටා සංචාරයෙන් පස්සෙ කාලෙකින් තමයි මේ වගේ කොල පාටින් වටවුණු පරිසරයක සංචාරය කලේ. අපේ අත්දැකීම ඔයාලත් බලලා අදහස් කියාගෙන යන්න. ඔයාලට බෙලිහුල්ඔය, සබරගමු සරසවිය එක්ක බැදුනු සුන්දර මතකයන් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.
තවත් ලංකාවේ ලස්සනම තැනකින් හම්බෙමු.
ආයුබෝවන් 🙏
රස්තියාදු චාරිකාව 👣🌿💙💚
Music - Youtube Audio Library, And my own music
Camera - Gopro Hero 13 ,Samsung Galaxy S25 ultra
Edit - Adobe Premiere Pro