Перейти к содержимому

දානයෙන් උපන් කුසල් සිත් නිවන් මඟට උපකාර කරගනිමු (2024-02-29) – Ven. Nawalapitiye Ariyawansha Thero

Damsayura • ධර්ම දේශනා

0:00 / 0:00

දානයෙන් උපන් කුසල් සිත් නිවන් මඟට උපකාර කරගනිමු (2024-02-29) – Ven. Nawalapitiye Ariyawansha Thero

494 просмотра · 2 г. назад
Damsayura • ධර්ම දේශනා
11,5 тыс. подписчиков
494 просмотра · 2 г. назад
පැහැදුනු සිතින් සොම්නස් සිතින් පිළිවෙලකට සකසා දන් දෙන කෙනා, ඒ දානයෙන් ලබන සොම්නසින් පමණක් සෑහීමකට පත් නොවී ඒ ඉපදුනු කුසල් සිත් නැවත නොපිරිහෙන, පරිපූර්ණ ධර්මයන් බවට පත් කරගැනීමටයි බුදුරජාණන් වහන්සේ අවවාද කළේ. ඒ සඳහා මඟ කියන, දිරි ගන්වන මේ ධර්මානුශාසනාව ඔබත් ශ්‍රවණය කරන්න...! Download MP3 (49 MB) → https://drive.google.com/uc?export=do... YouTube →    • දානයෙන් උපන් කුසල් සිත් නිවන් මඟට උපකාර කර...   දානයෙන් උපන් කුසල් සිත්, නිවන් මඟ වඩන්ට උපකාර කරගනිමු – පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ (2024-02-29) දානයෙන් නොනැවතී නිවන් මඟට දේශනා මාලාව → https://damsayura.lk/danayen-nonawath... Dhamma sermons by Ven. Nawalapitiye Ariyawansha Thero Other YouTube Channel - @VenNawalapitiyeAriyawanshaThero Other Dhamma services - https://damsayura.lk   / damsayura     / ven.nawalapitiyeariyawanshathero     / damsayura     / damsayura     / damsayura