Перейти к содержимому

වීර්යය දුර්වල වීමට අප දක්වන හේතු සහ සැබෑ හේතුව

Damsayura • ධර්ම දේශනා

0:00 / 0:00

වීර්යය දුර්වල වීමට අප දක්වන හේතු සහ සැබෑ හේතුව

406 просмотров · 7 дн. назад
Damsayura • ධර්ම දේශනා
11,5 тыс. подписчиков
406 просмотров · 7 дн. назад
11:07 🕑 “ශ්‍රාවකයා තුළ තියෙන වීර්යය දුර්වල වෙන්න බලපාන ප්‍රධාන හේතුව ඡන්දය දුර්වල වීමමයි.” වීර්යය දුර්වල වුණාම අපි හේතු විදිහට පෙන්නන්නේ ලෙඩ, වයස, ආහාර, දේශගුණය වගේ දේවල්. ඒවත් බලපානවා තමයි — වීර්යය දුෂ්කර කරන්න පුළුවන්. නමුත් ධර්මාවබෝධය පිණිස වීර්යය මුළුමනින්ම නැතිවෙලා යන්න ප්‍රධාන හේතුව ඡන්දය දුර්වල වීමයි. මහා බෝසතාණන් වහන්සේ ධර්මාවබෝධයට වෑයම් කරද්දී මුහුණ දුන් දුෂ්කරතා එක්ක සසඳනකොට, ඉන් සියයට එකක්වත් අපිට මේ දක්වා ඇවිල්ලා නෑ. 0:00 ඡන්දය දුර්වල වූ විට 0:41 අප දක්වන හේතු 1:19 ඇත්ත හේතුව 1:53 ඒවත් බලපානවා — නමුත් 4:25 මහා බෝසතාණන් වහන්සේගේ ආදර්ශය 7:15 අපට එන පොඩි දුෂ්කරතා 9:01 සියයට එකක්වත් නැති දුෂ්කරතා දේශකයාණන් වහන්සේ: පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ දම්සයුර ආරණ්‍ය සේනාසනය උපසිරැසි: සිංහල සහ ඉංග්‍රීසි. ධාවකයේ CC ඔබා භාෂාව තෝරාගන්න. Subtitles: Sinhala, and an English translation. Tap CC in the player. මුල් ධර්ම දේශනාව: විමුක්තිය පිණිස ඡන්දය උපදවා වඩමු - 2 (2022-06-03) →    • විමුක්තිය පිණිස ඡන්දය උපදවා වඩමු - 2   මෙය එම දේශනාවේ 03 වන කොටසයි. අනෙක් කොටස් 01 — ඡන්දය උපන් කෙනාගේ ජීවිතය වෙනස් වන හැටි →    • ඡන්දය උපන් කෙනාගේ ජීවිතය වෙනස් වන හැටි   02 — ඡන්දයෙන් උපදින වීර්යය, සිත සහ විමසීම →    • ඡන්දයෙන් උපදින වීර්යය, සිත සහ විමසීම   04 — කය දුර්වල වුවත් දුර්වල නොවූ විමසා බැලීම →    • කය දුර්වල වුවත් දුර්වල නොවූ විමසා බැලීම   05 — විමුක්තිය පිණිස ඡන්දය උපදවා ගන්නේ කොහොමද? →    • විමුක්තිය පිණිස ඡන්දය උපදවා ගන්නේ කොහොමද?   සාදු! සාදු!! සාදු!!! #දම්සයුර #ධර්මදේශනා #වීර්යය